(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ හය වැනි උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
නව උපකුලපතිවරයා ලෙස පත්වුණ මහාචාර්ය එම් සුනිල් ශාන්ත මහතා නව ධූරයේ වැඩ භාර ගැනීම 19 වැනි සිකුරාදා සිදු කිරීමට නියමිතය.
මහාචාර්ය එම් සුනිල්ශාන්ත මහතා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා හා භාෂා පීඨයේ පීඨාධීපතිවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පතමි