(නිමන්ති රණසිංහ)
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් පවත්වමින් අධිකරණ නියෝග කඩකළැයි කියන සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක සහ තවත් ශිෂ්‍යයන් 7 දෙනකු හෙට (19) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
අධිකරණ සංවිධාන පනතේ 55(1) වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝග කඩ කළැයි කුරුඳුවත්ත පොලිසිය මෙම සැකකාර සිසුන් බදාදා (17) රාත්‍රී 9.30ට පමණ ප්‍රධාන මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නියෝගය ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණට ගරු කරමු. නීති රකිමු. කඩාකප්පල්කාරින්ට දඬුවම් දිය යුතුයි
8 දෙනෙක් රිමාන්ඩ් කරල මදිනේ. උසාවි නියෝග කඩ කරලා උද්ඝෝෂණය කරපු අය 3000 කට වඩා හිටියනේ. ඒ හැමෝම අත්අඩංගුවට ගන්න ඕනනේ.
කෝ අර වීරසේකර? මේ කීප දෙනා බිල්ලට දීල මිනිහ වැජඹෙනවා ඇති. ඉගෙන ගන්නෙත් නැහැ, ඉගෙන ගන්න හදන කෙනෙකුට ඉඩ දෙන්නෙත් නැහැ. අනේ මෙහෙම මිනිස්සු,