(රංජන් කස්තුරි)
විදුලිය තිබෙන නිවාසවලට පොලී රහිත ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. (LED) බල්බ ලබාදීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.
විදුලි බිලත් සමග මාස 24 කදී ගෙවා නිම කිරීමේ ක්‍රමවේදයක් යටතේ එල්.ඊ.ඩී බල්බ ලබාදීමට නියමිතය.
(රංජන් කස්තුරි)
විදුලිය තිබෙන නිවාසවලට පොලී රහිත ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. (LED) බල්බ ලබාදීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.
විදුලි බිලත් සමග මාස 24 කදී ගෙවා නිම කිරීමේ ක්‍රමවේදයක් යටතේ එල්.ඊ.ඩී බල්බ ලබාදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේ ගැන චුටි ඉවක් තියෙනවා...අනිවාර්යෙන්ම මේ බිස්නස් එක පිටුපස දේශපාලුවෙක් ඉන්නවා.
ඉතා හොඳ දෙයක්. ඒ වගේම විදුලි බුබුළු ගණනාවකින් අපතේ යනවා හා සමාන විදුලියක් එක පැයකින් අපතේ යවන අකාර්යක්ෂම වතුර පොම්ප ලංකාවට ගෙන්වීම නැවැත්වීමෙන් සහ වතුර පොම්ප වල ධාරිතාව සහ කාර්යක්ෂම තාවය පිලිබඳ වගුවක් ලබාදීම අනිවාර්ය කෙරෙන නීතියක් ගෙනාවොත් ගෙහිමියන්ට අවශ්‍යතාවයට ගැලපෙන පොම්ප තෝරාගැනීම තුලිනුත් විශාල විදුලි බලයක් ඉතිරි කරගත හැකිවෙනවා. මේ කියන දෙය සමහරුන්ට අපබ්‍රන්සයක් වුනත්, අදාල නිලධාරීන් වගකිව යුත්තන්ව පිළිබඳව දැනුවත් කරනවානම් ඉතා අගේ කොට සලකමි. දියුණු රටවල නම් පොම්පයේ ඉම්පෙලරය ගෙවියාමෙන් පසුව සහ මලකඩ කෑමෙන් සිදුවන කාර්යක්ෂම තාවයේ අඩුවීම පිළිබඳව වරින් වර පරික්ෂා කරනවා විදුලිය ඉතිරි කරගැනීම සඳහා.
වෙනත් රට වල වගේ මෙම විදුලි බල්බ දිය යුතේ නොමිලේ නැත්නම් සහනාධාර මිලකට.
හැම දේම පිනට ගන්න බලන් ඉන්න පිං බතාලා වගේ මේකත් නිකං ගන්න බලන් ඉන්නවා නම් හොඳම දේ නොගෙන ඉන්න එක, රටට බරක් නොවී. ලංකාවේ බල්බ සුළු පරිමාණ කර්මාන්තකරුවොත් නිෂ්පාදනය කරනවා.තමන්ට අවශ්‍ය තැනින් මිලට ගන්න පුළුවන්.
මීට හොද නැද්ද රජය කෙලින්ම මැදිහත්ව රටේ වෙලදපොලේ තිබෙන එල් ඊ ඩී බල්බ වල ඉහල ප්‍රමිතියක් සහිත දේ පමණක් වෙළද පොලට ඒමට කටයුතු කර බාල උපකරණ ගෙන්වීම හා අලෙවිය තහනම් කර ඉහල ප්‍රමිතියක් සහිත භාණ්ඩ සදහා බදු ඉවත් කිරීම ඉහල තාක්ෂණයක් ඇති උපකරණ සදහා වසර 2 හෝ 3 වගකීමක් ලබා දීම අනිවාර්ය කල යුතුය. ජපානයේ වැනි රටකින් ඩොලරයකට මිල වන උපකරණ ලංකාවේ වෙළද පොලේ ඩොලර් 10 හෝ 15 මිලවීම නිසා බාල උපකරණ වලට ඉල්ලුම වැඩි වී තිබේ එයද මසක්වත් ක්‍රියා නොකිරීම නිසා ජනතාව අසීරුවට පත්වේ
මා පදිංචි මෙරටේ රජය මගින් මෙම එල්.ඊ.ඩී. බුබුළු 5ක් දක්වා නොමිලයේම දෙනවා. කෙනෙක් ගෙවන අදායම් බදු අනුව මෙම දීමනාවට ඔවුන් හිමිකම් ලබනවා. චුටි මුදලක් ගෙවා බුබුළු 10ක් දක්වා ලබා ගන්නත් පුළුවන්. සිය නිවසේ සිටම අන්තර්ජාලය මගින්, අදායම් බදු පත්‍රිකාවේ තිබෙන අංක කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් මෙම එල්.ඊ.ඩී. විදුලි බුබුළු තැපැල් හෝ කූරියර් සේවා මගින් කිසිම වියදමක් නොමැතිවම සිය නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.....