මේක රසිකත්වයක් නැති ගොබ්බ සමාජයක්
සිනමාව, නාට්‍ය, පුවත්පත් කලාව, පොත් ප්රකාශනය ආදි විවිධ ක්ෂේත්රවල වර්ධනය සදහා 70 දශකයේ සිට මේ දක්වා පුළුල් දායකත්වක් සපයමින් සිටින ප්‍රේම් දිසානායක මහතා රචනා කළ නවතම කෘතිය ‘අපට කෙළවුණේ ඇයි? යන නමින් පසුගිය දා එළිදැක්විණ. මතු දැක්වෙන්නේ ප්‍රේම් සමග අප කළ සාකච්ජාවක සටහනකි.