විදෙස් වෙළෙඳාමේ ප්‍රවර්ධනයට උපාය උපක්‍රම
ශ්‍රී ලංකාවේ ආනයන ප්‍රමාණය අපනයන ප්‍රමාණය අබිබවා පැවතීම වර්තමානයේ අප රටක් ලෙස මුහුණදෙන ප්‍රබල ගැටලුවකි. ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව අනුව අප රටේ අපනයන ව්‍යුහය තුළ ඇගලුම් නිෂ්පාදන, රබර් ආශ්රිත නිෂ්පාදන, මැණික් සහ රන් ආභරණ ආශ්රිත නිෂ්පාදන, ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන, තේ, රබර්, පෝල්, කුළුබඩු, කෘෂි ආශ්රිත නිෂ්පාදන ආදිය ඉහළ වැදගත්කමක් දරයි.