අයවැය ඉලක්ක කෙබදුද? එළැඹෙන නොවැම්බර් 7 වැනිදා ඉදිරිපත් කරන අයවැය ලේඛනය කුමන ස්වරූපයේ එකක් විය හැකි දැයි බැලිය යුත්තේ රටේ පවතින ආර්ථික පසුබිම සැලකිල්ලට ගනිමිනි. 2025 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාව විශාල දේවල් බලාපොරොත්තු නොවූයේ එය වත්මන් රජයේ පළමු අයවැය වූ බැවිනි. 15 September 2025
තමිල්නාඩු විජේට කච්චතිව් පවරාගන්න පුළුවන්ද? කච්චතිව් දූපත සෑම කලකම ලංකාවේත් ඉන්දියාවේත් දේශපාලනය කළඹන දූපතකි. යාපනයට අයත් දූපත් පෙළේ ඉන්දියානු ලංකා මුහුදු දේශ සීමාව වැටී ඇත්තේ කච්චතිව් අසලිනි. 13 September 2025
මානව හිමිකම් ආණ්ඩුවේ පිළිවෙත රජයේ හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඇති කළ යුතු යැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා දැක්වූ අදහස ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇත. 13 September 2025
අරගලය - ආණ්ඩුව - මහින්දලා දකුණු ආසියාවේ තවත් රටක අරගලයක් සිදුවෙමින් තිබේ. ඒ නේපාලයේ ය. ලංකාව, ඉන්පසු බංගලාදේශය දැන් නේපාලයට අරගල ගින්න පැතිර ගොස් ඇත. ප්‍රතිඵලය කාටත් සුපුරුදු ය. තවත් හරසුන් ආණ්ඩුවක් බිහිවනු ඇත. 12 September 2025
රිමාන්ඩ් - ජනමතය නිවැරැදිද? කිසියම් චෝදනාවකට උසාවියට ඉදිරිපත් කරනු ලබන පුද්ගලයකුට ඇප දීමේ දී බල පැවැත්වෙන නීතිමය තත්වය පිළිබඳව 2025 ජූලි 3 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවක කරුණු සඳහන් කර තිබේ. මෙම නඩු තීන්දුව පිළිබඳව රටේ නීතිය ක්‍රියාත්මක කරන අදාළ සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතු වුව ද, ඒ පිළිබඳව තවමත් සැලකිය යුතු අවධානයක් යොමුව ඇතැයි නොසිතේ. සැමට නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජනතාවට අතිශය වැදගත් වන මෙම නඩු තීන්දුවේ ඇතැම් කරුණු පිළිබඳව පාඨකයා 10 September 2025
ජනපතිගේ උතුරු සංචාරය සිය ධුර කාලයේ පළමු වසර සම්පූර්ණ කිරීමට සති තුනක් පමණක් ඉතිරිව තිබියදී, ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් මාසය ආරම්භ කිරීමට තෝරා ගත්තේ උතුරු ශ්‍රී ලංකාවේ සංචාරයකි. එය පුළුල් හා කාර්යබහුල වැඩසටහනක් වූ අතර, එහිදී ඔහු උත්සව කිහිපයකට සහභාගී විය. 10 September 2025
නව සංස්කෘතිය විපක්ෂයේ අභියෝගය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට අවශ්‍ය දේශපාලනික මනෝභාවය රටේ සකස් වූයේ අරගලයත් සමග ය. පැරැණි දේශපාලන සංස්කෘතියෙන් ඉවත් වීම, ජාතිවාදය මත පදනම් වූ දේශපාලනය වෙනුවට එයින් බැහැර වූ දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම හා දූෂණ විරෝධය මේ ආදි කේන්ද්‍රීය සංවාද කිහිපයක් මහජන අරගලය විසින් මතු කරනු ලැබීය. 10 September 2025
රටට බරක් වුණු සුදු අලි රාජ්‍ය ආයතන යනු, රජය පූර්ණ ලෙස හෝ අර්ධ වශයෙන් හෝ හිමිකාරිත්වය දරන සහ පාලනය කරන ආයතන හෝ සංවිධනය. රාජ්‍ය ආයතන පිහිටුවීම සහ පවත්වාගෙන යාම අවැසි වන්නේ රටක මහජනයාගේ යහපත උදෙසා සේවය කිරීමටය. 08 September 2025
මාලිමාවේ උඩු යටිකුරු දේශපාලනය පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මහජන මුදල් වැය කිරීමේ චෝදනාවක් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රහස් පොලීසිය විසින් ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීම හා ඉන්පසු රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීම ප්‍රධාන විරුද්ධ පක්ෂවල නායකයන් සියලු දෙනා තුළම භීතියක් හා කම්පනයක් ඇති කර ඇති බව පෙනේ. 06 September 2025
සෙවනගල සීනි කර්මාන්තයේ අදුරු අනාගතය දැඩි නියඟය හේතුවෙන් සෙවනගල උක් වගා භූමි හරහා මේ දිනවල පැතිර යන ගින්න පාලනයකින් තොරව පැතිර යාමෙන් සෙවනගල උක් කර්මාන්තයට ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබේ. 05 September 2025
අද මිනිසුන්ගේ රුචිය පිරිහිලා ශ්‍රී ලාංකීය වේදිකාව මත රන් සලකුණු තැබූ “හෙළයේ මහා නාට්‍යවේදියා” ඔහුය. ඔහුගේ පෑන් තුඩින් ලියැවී කරළියට අධ්‍යක්ෂණය කළ නාට්‍ය මෙරට නාට්‍ය කලාව පෝෂණය කිරීමට සමත් විය. එදා සිට අද දක්වා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වූ මේ නිර්මාණ මතු පරපුර සඳහා දායාද කිරීමට ඔහුගේ ප්‍රිය බිරිඳ අද දවසේ දී කටයුතු යොදා තිබේ. 05 September 2025
ප්‍රභූ සමාජයට මාංචු දැමීම මෙවර කිවිදා දැක්ම තරමක් වෙනස් මාතෘකාවක් ගැනය. බරපතළ ආර්ථික කඩා වැටීමක සිටි රටක් ලෙසින් අපේ රටේ ඉරණම පිළිබඳව 2022-24 වසරවල බරපතළ ආකාරයෙන් කවුරුත් කතා කළෝය. බලශක්ති ස්වාධීනත්වයක් නැති රටක් වීම හේතුවෙන් නැවෙන් ඉන්ධන ගෙනෙන්නේ නැති තත්වයකදී සියලු අනෙකුත් ජීවිත අවශ්‍යතා හිරවීමකට ලක්වන බව ඉතාමත් පැහැදිලිය 05 September 2025
අපරාධ රැල්ල මට්ටුව ලංකා සමාජයේ පසුගිය දශක කිහිපය තුළ පැහැදිලිව හඳුනාගත හැකි කාරණයක් නම්, ත්‍රස්තවාදය අවසාන වීමත් සමගම සංවිධානාත්මක අපරාධවල යම් වර්ධනයක් දක්නට ලැබීමයි. එය මහජනතාවගේ ජනජීවිතයේ නිදහස සහ ආරක්ෂාවට බලපෑම් කිරීම දක්වාම වර්ධනයක් මේ වන විට දැකිය හැකිය. ඇතැම් සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ රැහැනට හසු වූ අවස්ථාවල මහජනයා දැක්වූ ප්‍රසංශාත්මක ප්‍රතිචාරවලින්ම ඒ බව පැහැදිලි වේ. 04 September 2025
ආණ්ඩුවේ සංදර්ශන සංවර්ධනය කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට සැප්තැම්බර් පළමුවැනිදා පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණි. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නගා ඇති රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටය. 03 September 2025
සැප්තැම්බරය සාහිත්‍යය විකුණන මාසයක් දේශපාලන විචාරකයකු, ගීත රචකයකු, කවියකු මෙන්ම සාහිත්‍ය කලා විචාරකයකු ද වන ධම්ම දිසානායක කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි. 03 September 2025
ඊශ්‍රායලය ලංකාවේ පැළපදියම් වූ හැටි මැදපෙරදිග රටවලින් ඊශ්‍රායලයේ පරම සතුරා වන්නේ ඉරානයයි. ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද ගැටුමක් ඉකුත් දිනවල සිදුවිය. 01 September 2025
කැලණියේ සිත්තරා සොයිලියස් මැන්දිස් “කැලණියේ මහා සිත්තරා” නමින් හඳුන්වනු ලබන කලාගුරු සොයිලියස් කලාකරුවාණන් දැයට අහිමි වී සැප්තැම්බර් 01 වැනිදාට අඩසිය වසක් පිරීම නිමිත්තෙන් පළවන ලිපියකි. 01 September 2025
අපි දැන් අභියෝග ජයගෙනද? ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුණ දුන් ගැඹුරු සහ අභියෝගාත්මක ආර්ථික අර්බුදයෙන් ක්‍රමිකව නිදහස් වෙමින් පවතින බව පැහැදිලිය. රජය හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව පෙනී යයි. 01 September 2025
අලුත්ම දේශපාලන කස්තිරම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රහස් පොලිසිය මගින් ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීමත් ඉන් පසු ඔහු දින හතරක් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීමත් නීතිමය කාරණයක් පමණක් විය යුතු වුවත් අද වනවිට එය ඊට වඩා කැපී පෙනෙන දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වී ඇත. 31 August 2025
ආණ්ඩුවේ ඇදගෙන නෑම ආණ්ඩුව මේ අවස්ථාවේ දී මේ වැනි මුග්ධ ක්‍රියාවක් කරතැයි අපි සිහිනෙකිනුදු නොසිතුවෙමු. එහෙත් ආණ්ඩුවේ අතීත ක්‍රියා දෙස බලන විට පෙනී යන්නේ, ඔවුන් මේ වැනි දේ නැවත නැවතත් කිරීමේ හැකියාවක් පවතින බවය. බලයෙන් උද්දාමයට පත්ව තිබෙන ආණ්ඩුවකට කළ නොහැකි මෝඩකමක් නැත. 29 August 2025
අර්බුද - විපක්ෂයේ වගකීම ප්රජාතන්ත්රවාදය හා දේශපාලන පක්ෂ අතර තිබෙන්නේ එකම කාසියක දෙපැත්ත අතර සබඳතාවකි. වෙනත් ආකාරයකට කියන්නේ නම් ප්රජාතන්ත්රවාදය හා දේශපාලන පක්ෂ අතර තිබෙන්නේ පුද්ගලයා සහ ඔහුගේ සෙවණැල්ල අතර සබඳතාවට සමාන එකකි. එනිසා ප්රජාතන්ත්රවාදී සමාජයක දේශපාලන පක්ෂවලට පුළුල් කාර්යභාරයක් පැවරෙයි. එය ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද පොදු වූවකි. 28 August 2025
පුනරුදයේ දේශපාලන දඩයම ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් භාරයට පත්විය. ඒ කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරයක් අවසන් කර ආපසු එන ගමනේ දී මහා බ්‍රිතාන්‍යයේ නැවතී තම බිරිඳගේ උපාධි ප්රදානෝත්වයකට සහභාගීවීම හේතුවෙන් එදින වැය වූ මුදල් රාජ්‍ය මුදල් අවභාවිතයක් සේ සලකා අධිකරණයට චෝදනා ඉදිරිපත් කිරීම හේතුවෙනි. 27 August 2025
රනිල් අත්අඩංගුවට ගැනීමේ දේශපාලන කම්පනය සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මෙම වසරේ මාර්තු මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පළමු වෙඩි ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ, හිටපු ජනාධිපතිවරයා 2023 වසරේදී සිය බිරිඳ වන මෛත්‍රී සමග එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක් සඳහා පවුම් 40,000 ක් (රු. මිලියන 16 කට වඩා වැඩි) ඉක්ම වන රාජ්‍ය අරමුදල් භාවිත කර ඇති බව පාර්ලිමේන්තුවට පවසමිනි. 26 August 2025
කෘත්‍රිම බුද්ධිය - රැකියා අවදානම පරිගණක හා තොරතුරු තාක්ෂණයේ දියුණුව කෙමෙන් වර්ධනය විය. 1970 සිට 1990 දශකය දක්වා කාලය කෙරෙහි අවධානය යොමු කළහොත් එවක දී මූලික ගැටලු හැටියට පැවැතියේ පරිගණක සහ ඒවා අතර සන්නිවේදනය ආදියයි. ඒවාට පිළියම් ඉදිරිපත් වූ අතර අපට 1990 දශකයේ දී අන්තර්ජාල පහසුකම් ලැබිණ. 26 August 2025
නොනිමි ඝාතන රැල්ල අපරාධ යනු, සමාජ නිෂ්පාදනයකි. සමාජ අපරාධ යනු, සමාජ අර්බුදයේ ප්‍රකාශිත ආකාරයකි. එහි උච්චතම අවස්ථාවේ ඝාතන සංස්කෘතියක් බිහි වේ. එසේත් නැති නම් දැන හෝ නොදැන ඝාතන හඹා එන සමාජයක් බවට පත් වේ. සිය දිවි නසා ගැනීමේ සිට මිනිස් ඝාතන දක්වා විවිධාකාර තත්ව පවතී. 25 August 2025
රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත රික්ෂෝ රථය රෝද දෙක සහ රෝද තුනෙහි මගී ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ආරම්භ විය. සාමාන්‍ය අර්ථයෙන් ගත් කල රික්ෂෝ රථය එක් මිනිසකු විසින් මගියකු ගෙන යෑම අර්ථ ගන්වයි. ‘Rickshaw’ යන පදය භාවිතයෙහි ආරම්භය වර්ෂ 1887 දක්වා ඈතට දිවෙන්නකි. කාලයත් සමග සයිකල් රික්ෂෝ, ඔටෝ රික්ෂෝ සහ ඉලෙක්ට්‍රොනික රික්ෂෝ නිෂ්පාදනය කරන්නට විය. දහනව වැනි ශත වර්ෂය වන විට ආසියාවේ ජනප්‍රියතම ප්‍රවාහන මාධ්‍යයක් බවට රික්ෂෝ රථය පත් විය. එය සමාජයේ බහුතරයක් පුරුෂ පාර්ශ්වයට රැකියා ස්ථානයක් විය. 23 August 2025
ආණ්ඩුව හිරවුණ පටලැවිලි ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දෙන ලද විශ්වාසභංග යෝජනාවේ වලංගු බව මතභේදයට ලක්වී ඇත. 23 August 2025
මේක මගේ අවසාන චිත්‍රපටියයි 2019 අප්‍රේල් 26 වැනිදා මෙරට සිදුවූ ඛේදවාචකයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය හැඳින්විය හැකිය. ඒ පිළිබඳව තවමත් කතා කරති. එයට වගකිවයුත්තෝ කවුරුන්ද යන්න තවම සොයති. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අවුරුදු 6ක් ගෙවී ඇතත්, තවමත් ඒ ගැන අප කතා කරන්නේ විසඳුමක් එයට නොලැබුණු නිසාවෙනි. තවම ඒ ප්‍රහාරයෙන් දුක් විඳින පිරිස බොහෝය. මේ සියල්ල දෙස මැදිහත්ව බලමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මෙරට ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂවරයකු සූදානම් වේ. 22 August 2025
ආණ්ඩුව සල්ලි අච්චු ගැසුවාද? මෙවර කිවිදා දැක්මට මාතෘකාව වන්නේ මේ දිනවල සමහරුන් මතු කරන ප්‍රධාන ප්‍රශ්නයක්ය. එනම් - ආණ්ඩුව අලුතින් මුදල් අච්චු ගැසුවාදැයි අසන ප්‍රශ්නයය. මේ කාරණය සමාජ මාධ්‍යවල මතුවූ අතර ආණ්ඩුව පාර්ශවයෙන් එයට පිළිතුරක්ද පාර්ලිමේන්තුවේදී දුන්නේය. නියෝජ්‍ය මුදල් ඇමැතිවරයාගේ පිළිතුර වූයේ 2023 අංක 16 දරන මහ බැංකු පනතට අනුව ‘‘ආණ්ඩුව කැමැති කැමැති වෙලාවට සල්ලි අච්චු ගහන්න’’ හැකියාවක් නැති බවයි. 22 August 2025
අහේනියේ දේශපාලන යථාර්ථය ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16කට ප්‍රමාණවත් පෝෂදායී ආහාර වේලක් නොලැබෙන බව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙතැයි මෙරට මාධ්‍ය මගින් පසුගියදා අනාවරණය කෙරිණ. මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවට අනුව මෙරට පවුල් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කුසගින්න නිවා ගැනීම සඳහා ගන්නා ආහාර වේල් ගණන අඩු කිරීමට හෝ ආහාර වේලක් සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට හෝ තමන් කැමැති ආහාර ගැනීම අඩු කිරීමට හෝ පෙළැඹී සිටිති. 21 August 2025
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026