අලින්ගේ හෙට දවස කොයිබටද?
සතුන් නොමැතිව මිනිසා යනු කවරෙක්ද? සියලු සතුන් නැති වුවහොත්, මිනිසා දැඩි ආත්මීය තනිකමකින් මිය යනු ඇත. මක්නිසාද යත්, තිරිසනුන්ට සිදුවන ඕනෑම දෙයක්, ඉක්මනින්ම මිනිසාට සිදු වනු ඇත. සියලු දේම එකිනෙකට සම්බන්ධය” -හස්තියකු යනු හුදෙක් වනජීවියකු පමණක් නොව සංස්කෘතික නිරූපකයක් වන මෙම දේශයේ මිනිසකු අලියකුගේ ජීවිතය අහිමි කරන සෑම අවස්ථාවකම අන් කවදාටත් වඩා දෝංකාර දෙන්නේ සියැටල්ගේ මෙම ප්රඥාවයි.