අතුරුදන්වූ යතුරුපැදි යතුර තනපට අස්සෙන් මාළු හට්ටියට මළ ගෙදරක දී අතුරුදන්වී කාන්තාවකගේ කුඩා යතුරුපැදියක යතුර පැය දෙක තුනකට පසුව බත් පිඟානකින් හමුවූ අපූරු පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා විය. 09 April 2022
කොරෝනාවට මුවාවී වන්දනාවේ ගිහින් කොරෝනාව වැළඳුණ බව පවසා දින ගණනාවක් නිවාඩු ඉල්ලුම් කළ සේවකයකු පවුලේ උදවිය ද සමග සිරිපා කරුණා කළ බව කියවෙන පුවතකි. 09 April 2022
කිලෝ පහේ මල්ලට ගිනිපෙට්ටියක කොන්දේසියක් ඉන්දියානු සම්බා හාල් කිලෝ පහක්, දුඹුරු සීනි කිලෝ එකක් සහ පරිප්පු ග්‍රෑම් 500 ක පැකේජයක් මේ දිනවල සහන මිල ගණන් යටතේ සතොස වෙළෙඳසල්වලින් පාරිභෝගිකයන්ට ලබාදෙන අතර ඒ සම්බන්ධ අපූරු ගනුදෙනුවක් පසුගිය දිනෙක අගනුවරට ආසන්න සතොස වෙළෙඳසලකදී දක්නට ලැබිණි. 09 April 2022
දානෙ ගෙදර උදව්වට යද්දී ‘දේවතා එළියක්’ දැකලා විදුලි පන්දම් එළියක් දේවතා එළියක් ලෙස වරදවා වටහා ගත් කාන්තාවන් පිරිසක් රෑ මැදියමේ පළාතම දෙවනත් කරමින් දෝංකාර දීමේ සිද්ධියක් ගැන කියැවෙන පුවතකි. 09 April 2022
කෙල්ල යාළු කරල දෙන්න මෑණියෝ හැටදාහක් ඉල්ලලා තරුණයකුගේ ආදරවන්තිය ඔහු සමග අමනාප වූවාය. ඇයගේ චෝදනාව වූයේ ඔහුට තවත් ආදරවන්තියක් සිටින බවය. මේ අතර ඔහුට මුහුණු පොතේ වීඩියෝවක් දැකගත හැකිවිය. තමා හැරගිය අය ගෙන්වීමට, විභාග ජය ලබාදීම ඒ අතර විය. 09 April 2022
හඬපටයේ හුටපටයෙන් ලොක්කාගේ රෙදි ගැලවිලා රාත්‍රි කාලයේදී අධික ලෙස මත් පැන් පානය කිරීමෙන් පසු කාර්යාලයේ සේවය කරන නිලධාරිනියන්ට දුරකතන ඇමතුම් ලබාගන්නා ආයතන ප්රධානියකුට සේවකයන් ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වාර්තාවේ. 08 April 2022
මාමා පෝලිමේ දුක් විඳ ගෙනා පෙට්රල්වලින් ලේලිය අාතල් අරන් දින ගණනාවක් තිස්සේ පෝලිමේ රැඳී සිටි මාමණ්ඩි කෑන් එකකට ගෙදර ගෙනැත් අරපිරිමැස්මට තැබූ පෙට්‍රල් ගෙදර සිටි ලේලිය බලු වැඩකට යොදා ගැනීම නිසා මාමණ්ඩියට යක්ෂයා ආරූඪ වූ පුවතක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ. 07 April 2022
යකාටත් ගේමක් දීලා අමු සොහොනක හූනියමක් කැපීමට ගිය කට්ටඬියාට යක්ෂාරූඪ වීමෙන් පසු බොන්නට ගෙනැවිත් තිබූ අරක්කු භාගයක් කට්ටඬියාට නොදී අසල සිටි බේබද්දකු පානය කිරීම නිසා සිදුවූ ජංජාලයක් පිළිබඳව පුවතක් රජරට ගමකින් වාර්තාවේ. 06 April 2022
බලන්න ගිය ලෙඩාත් එක්ක සැමියා හතර ගාතෙන් අැවිත් උණ රෝගය වැලදී සිටින තම මිතුරා බැලීමට යැයි පවසා නිවෙසින් පිටව ගිය පුද්ගලයකු රෑ මැදියමේ මිතුරා ද සමග හතර ගාතෙන් නිවෙසට පැමිණි බව කියැවෙන පුවතකි. 05 April 2022
බිරිය මෝඩයාට අන්දවා සැමියා ගේ ඇතුලේම පෙම් කෙළලා මෝඩයාගේ දිනය එළැඹුණු අප්‍රේල් 01 වැනිදා සැමියාගේ උපදෙස්වලට අනුව කටයුතු කළ තම බිරිය මෝඩයාට අන්දවා සැමියා ප්‍රේම රංගනයක යෙදී ජාමේ බේරාගත් පුවතක් යාපහු පුරවරය අවට ගමකින් අසන්නට ලැබුණි. 04 April 2022
බල්ලට කාර්: අම්මට තාත්තාට ත්‍රීවිල් අම්මාට තාත්තාට අසනීපයක් වූ විට ත්‍රිවිල් රියකින් බෙහෙත් ගැනීමට පිටත් කර හරින පුතකු ගෙදර හදන බල්ලාට බෙහෙත් විදීමට කාර් එකක් කුලියට ගෙන බල්ලා රැගෙන යාමට කටයුතු කිරීමේ අරුම පුදුම පුවතක් දකුණු පළාතේ පිටිසරබඳ ගමකින් වාර්තා වේ. 01 April 2022
මගුල් ගෙදර යන්න මළගෙදරින් ගැටයක් විවාහ මංගල උත්සවයකට යාමට සූදානම්වූ තරුණයන් පහළොස් දෙනකුට විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ එක වර ටයි පටි ගැට ගැසීමට ඉදිරිපත්වූ තරුණයාගේ වගතුග දැනගත් පසු තරුණයන්ගේ ඇස් උඩගිය පුවතක් බස්නාහිර පළාතේ පිටිසර ගම්මානයකින් වර්තාවේ. 31 March 2022
අක්කා කන්තෝරුවට ආවාම නංගිට ‘ඩෝං’ ගිහින් නිල කාමරයේ විශේෂ අමුත්තන් සඳහා පනවා ඇති අසුනක කාර්යාලයට පැමිණි තම වැඩිමහල් සොයුරිය අසුන් ගැනීමට උරණව දෝෂාරෝපණය කළ තනතුරෙහි තේජසින් හිස උදුම්මාගත් පරිපාලන නිලධාරිනියක පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තා වේ. 30 March 2022
පිනට බොන්න ගිහින් වෙරි හිඳෙන පාඩමක් හෙතෙම පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකි. දිනක් සේවය නිමා කර නිවෙසට යන අතරමගදී බසයේ නිතර ගමන් කරන අවස්ථාවේ හඳුනා ගත් දෙදෙනෙක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු ළඟ නතර වූහ. 29 March 2022
ගෝලයාගේ මසාජ් පොළට ලොක්කාත් ඇවිත් ජංජාලයක් සිය ආයතන ප්‍රධානියාට හොරෙන් රාජකාරි වෙලාවේ සම්බාහන මධ්‍යස්ථානයකට රිංගු සේවකයකුට මුහුණ පාන්න වූ අකරතැබ්බක් පිළිබඳ පුවතක් අනුරපුරෙන් වාර්තා විය. 28 March 2022
ගෙදර ආතල් බස් එකේ ගන්න ගිහින් කුඩ පාරක් දුර ගමන් යන බස් රථයක් වූ එය කුරුණෑගල-අනුරාධපුරය ධාවනය වන්නකි. සීට් ගානට මෙන්ම හිටගෙන යන මගීන්ද සිටි මෙහි ගමන් විඩාව නිවීම සඳහා ඉදිරිපස රූපවාහිනී යන්ත්‍රයක්ද විය. 26 March 2022
තොවිලයට ආ කට්ටඩියා කුකුළා අයිස් පෙට්ටියේ හංගලා මියගිය ප්රාණකාරයෙකු ආවේශ වීමෙන් සිදුවන අඩන්තේට්ටම්, අපල උපද්‍රව දුරු කිරීම සඳහා තොවිලයක් කර කහ නූලක් ගෙල බැඳීමට පැමිණි කපු මහතකු බිල්ල වෙනුවෙන් මරා දමන ලද කුකුළා තම නිවසට යද්දී රැගෙන යා යුතු හෙයින් පිහාටු ගලවා ශුද්ධ පවිත්‍ර කොට ශීතකරණයේ අසුරා තබන ලෙස නිවැසියන්ට උපදෙස් දුන් බව කියැවෙන පුවතකි. 26 March 2022
සැමියගෙ කොලොප්පමෙන් ජෝඩුවම අමාරුවේ සිය ස්වාමිපුරුෂයා මුහුදු වෙරළේ සිට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන මුහුදට පැන දිවි නසා ගන්නා බව දැන්වූ බවත්, වෙරළේ තිබී ඔහුගේ පාවහන් යුගල හමුවී ඇති බවත් සඳහන් කරමින් එක්දරු මවක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන අතරතුර, අතුරුදන් පුද්ගලයා නැවත නිවසට පැමිණීමේ සිද්ධියක් එම කාන්තාවම පොලිසියට දැනුම් දී ඇති පුවතක් පොලිසියෙන් වාර්තාවෙයි. 26 March 2022
සරොංකාරයා එපා කී මනාලිට ‘කලිසං මනාලයෙක්’ මාරුකරලා තමා බැලීමට සරොම් අඳින මනමාලයකු නම් කැටුව නොඑන ලෙස මනමාලියගෙන් නියමිත දින උදේ ලැබුණු නියෝගයකට සාර්ථක ලෙස මුහුණ දුන් මඟුල් කපුවකු පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 26 March 2022
‘වවුල් පෝර ආතල් එකට’ ගිහින් රැයක් එළිවෙලා තම ගෙවතු වගාවට යෙදීම සඳහා ඉතා වටිනා කාබනික පොහොරක් වන ‘වවුල්’ (වවුලන්ගේ වසුරු) පොහොර එකතු කිරීම සඳහා කලින් කතිකා කර ගත් අන්දමට සති අන්තයේදී මත්පැන් බෝතලයක්ද රැගෙන ගල් ගුහාවකට රිංගූ මිතුරන් දෙදෙනකු වවුල් පොහොර එකතු කිරීම පසෙකලා පදමට ගසා ගල් ගුහාව තුළම රැය පහන් කළ බව කියැවෙන පුවතකි. 26 March 2022
ටෝච් එළියට බියවූ බූරුකාරයෝ පණ එපා කියා දුවලා කෑගල්ල ප්‍රදේශයේ බූරු පොළකට බූරුගැසීමට අල්ලපු ගමේ පිරිසක් යද්දී බූරු පොළේ සිටි පිරිස මුදල් ද දමා පොලිසියෙන් පැමිණෙන්නේ යැයි පවසා දිව ගොස් ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. 26 March 2022
රිළවාට කොකා පෙන්නුවාම රිළවාත් නියම ගේමක් දීලා පොල් වත්තක සිටින රිළා රංචුවක් වායු රයිෆලයක් පෙන්වා එළවමින් සිටිය දී එක් රිළවෙක් කුරුම්බා කෝම්බයක් වයෝවෘද්ධ පුද්ගලයකුගේ හිසට දමා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 25 March 2022
නැන්දම්මා තෙල් හොයද්දී බෑණාට දවල් තරු පෙනිලා තම ගෙවත්තේ පැළ කිරීම සඳහා වැඩි මුදලක් දී රැගෙන ආ කුන්දිරා පොල් ගෙඩි තොගයක් සිය නැන්දණිය විසින් පොල් තෙල් හිඳවීම් සඳහා දෙපලු කර වියළීම සඳහා අව්වට දැමූ බව කියවෙන පුවතකි. 24 March 2022
පීඑච්අයිලා කඩා පැන පෙම් මාලිගයක් කඩා දාලා දැඩි ශීලාචාරකමක් ගමට පෙන්වමින් ජීවත්වූ කපුවකුට ගමට හොරෙන් තහනම් ගසක ගෙඩි කෑමට ගොස් මුහුණ පෑමට සිදුවු අනපේක්ෂිත අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 23 March 2022
සක්කර වට්ටමක් කරේ එල්ලුවාට නැන්දම්මාට මළ පැනලා අලුත ගෙනා මනාලියගේ අඩුපාඩු දැක කෝපයට පත් මනාලයා ඇතුළු පවුලේ ඥාතීන් කපුවාට දෙස් දෙවොල් තැබූ පුවතක් කහල්ල පල්ලේකැලේ රක්ෂිත අභය භූමිය අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. 22 March 2022
අලුත් ජෝඩුවගේ මංගල සයනය කල් තියාම නෑයකු බුක් කරගෙන මංගල උත්සවය නිමාවට පත්ව මංගල රාත්‍රිය ගත කිරීම සඳහා සිය නිවෙසට පැමිණෙන මංගල යුවළ වෙනුවෙන් සකස් කර තිබූ සයනය, පදම ඉක්මවූ ඥාතියකු විසින් කල්තබාම අත්පත් කර ගැනීම හේතුවෙන් මංගල යුවළට අසල්වැසි නිවෙසක රාත්‍රිය ගත කිරීමට වීමේ සිද්ධියක් පසුගියදා වාර්තාවිය. 21 March 2022
හැටහතර මායමෙන් ගමක් මුලාකර අනියම් සැමියා ගෙට ගෙන්වාගෙන අනියම් සැමියා නිවසට ගෙන්වාගැනීමේදී එම අවස්ථාව ගම්වැසියන් දැක ගැනීම මඟහරවා ගැනීම සඳහා ගම පුරා ‘බොරු බියක්’ පැතිරූ කාන්තාවකට ගමේ තරුණයන් එක්ව පාඩමක් කියා දීමේ පුවතක් දකුණේ ගමකින් වාර්තා වෙයි. 19 March 2022
අම්මයි දුවයි දෙන්නම පෙම් හබයක හිරවෙලා මේ සිද්ධිය දැනගන්නට ලැබුණේ ඇතුගල්පුරවරයේ කුඩා ගම්මානයකින්. මේසන් වැඩ කරන ඔහු බිරිඳ සහ තම එකම දියණිය සමග සතුටින් පවුල් දිවිය ගත කළත් නොසිතූ ලෙස ඔහු මියගියේ හදිසි අනතුරකිනි. 19 March 2022
උම්බලකඩ බයිට් එකට දිරච්ච වැට මාර කෑල්ලක් කාලා තරුණයන් තිදෙනකු ගෙපැලක් කපන අතරතුර හොරාට ඇඟ රත්කර ගනිමින් සිටියදී කටගැස්මට තිබූ උම්බලකඩ කැබැල්ල වෙනුවට එක් තරුණයකු වැටමාර ලීයක් කෑ සිද්ධියක් කිරිබත්ගොඩට නුදුරු ගමකින් වාර්තා විය. 19 March 2022
පලතුරු ගාන ඇහුවාම දෙයියොත් එපාවෙලා ගෑස් නොමැතිව වසා තිබූ ආපන ශාලාවකට ගෑස් සිලින්ඩරයක් ලැබීමත් සමගින් එය විවෘත කිරීමෙන් අනතුරුව දෙවියන්ගේ නුවණ හා ආශිර්වාදය ලැබෙන්නට දෙවියන්ට පලතුරු වට්ටියක් තැබීමට ගෙනා පලතුරුවල මිල ගණන් ඇසීමෙන් කඩ හිමියාගේ මොළේ කොළොප්පන් වූ පුවතක් කුරුණෑගල නගරය අවට සීමාවක ආපන ශාලාවකින් අසන්නට ලැබුණි. 19 March 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026