ආච්චි අම්මාට කොලේ වසා මිනිපිරිය පැන ගිහින් කෑගල්ලේ ගම්මානවලට ගොස් තැඹිලි කපන තරුණ වෙළෙන්දෙක් වයෝවෘද්ධ කාන්තාවක භාරයේ සිටි තරුණියක රැගෙන ගොස් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 26 February 2022
රජ පෙළපතේ ආරක්ෂකයාගේ උගුලේ ‘මැඩම් කුස්සිඅම්මා’ හිරවෙලා අවුරුදු පනස් පහක් වයසැති කුස්සි අම්මා සේවය කළේ විදේශිකයකුගේ නිවසේය. ඇය සේවයට පැමිණෙන්නේ යතුරුපැදියෙනි. අලුතින් පැමිණි ආරක්ෂක නිලධාරියා ඇමතූ ඇය ‘‘එස්.ඕ. 26 February 2022
වී වේළන්න තැබූ ගෝලයා ‘මහදැනමුත්තගේ වැඩක්’ කරලා තම කමතෙහි වූ වී වේළා ගැනීමට යාමේදී එහි ආරක්ෂාවට ‘‘මහ දැනමුත්තාගේ ගෝලයකු’’ යොදා ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ වියළි කලාපය ආශ්රිත ගොවි ගම්මානයකිනි. 26 February 2022
රන්කාසි මුට්ටියට ගෙයක් හුවමාරු කරගන්න ගිහින් ලක්ෂ ගණනාවක් වටිනා නිවෙසක් ඇතුළු දේපළක් විකිණීම සඳහා පුවත්පතක පළ කර තිබූ දැන්වීමකට අනුව එම දේපළ හිමිකරුට දුර කතනයෙන් ඇමතූ පුද්ගලයෙකු නිධානයකින් හමුවූ රන් කාසි තොගයකට එම දේපළ මාරු කිරීමට කළ ඉල්ලීමක් දේපළ හිමිකරු විසින් ප්‍රතික්ෂේප කළ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 26 February 2022
‘දවල් මිගෙල් රෑ දනියෙල්’ ට බියවී දොරපොල්ල අරගෙන ඇඳේ ගුලිවෙලා මේ දිනවල පොල් මිල ඉහළය. පසුගිය කාලයේ පොල් මැන විකිණීමටද නියම කර තිබියදී තවත් තැනක පොල් ගැන අපූරු කතාද අසන්නට ලැබේ. මේ හබරාදුව, පිලාන, කොස්දූව ප්‍රදේශයේ ඉඩම් හිමියකුට සිදුවූවකි. 26 February 2022
හොර පාරෙන් හරි පාරට එද්දී පරණ ‘පෙම්වතාත්’ වෙන පාරක ගිහින් පළමු කසාඳයේ සිටි දරුවන් දෙදෙනකු ද හැර දමා ගොස් අනියම් ස්වාමි පුරුෂයන් තිදෙනකු සමඟ ජීවත් වූ බිරිඳක් වසර තුනකට පසු නැවත පළමු විවාහයේ ස්වාමි පුරුෂයා ඉල්ලා හඬා වැටුණු කාන්තාවක පිළිබඳව පුවතක් පල්ලේපොළ අවට ගම්මානයකින් වාර්තා විය. 25 February 2022
දෙවියන්ගෙන් ෂේප් වෙන්න කෙසෙල් හොරා අයිතිකරුට සල්ලි දීලා ගෙවත්තේ වූ කෙසෙල් කැන කැපූ හොරුන්ට අත පය කැඩෙන්නැයි ප්‍රාර්ථනා කර පලි ගහන්න දේවාලයට යන බව දැනගත් කෙසෙල් කැන කැපූ හොරුන් එහි අලාබයට රුපියල් දහසක් නිවෙසට ගෙනවිත් තබා ගිය සිද්ධියක් පිළිබඳව බඩල්ගම ප්‍රදේශයේ දුෂ්කර ගමකින් වාර්තා විය. 24 February 2022
ක්ලීන් නෝනාටත් වැඩේ වැරදිලා තමන්ගේ මුව ආවරණය ඉනේ එල්ලාගෙන අනුන්ගේ මුව ආවරණයක් දමාගෙන සිදු වූ අකරතැබ්බයක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තා වේ. 23 February 2022
ප්‍රේමයේ නාමයෙන් කෙල්ල පොලිස් කූඩුවේ තරුණයකුගේ ආදරය හිමි කරගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක වී තරුණියට පොලිස් කූඩුවේ ලගින්නට වූ සිදුවීමක් දකුණු පළාතේ පිටිසරබද ප්‍රදේශයකින් වාර්තා වේ. 22 February 2022
වට වන්දනාවේ එක්ක ගිය රියැදුරුට සුද්දකුගෙන් කනේ පාරක් තිබෙන කෙටි මගෙන් නොගොස් ඉතා දිගු මගකින් විදේශ සංචාරකයා ගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරුට ඔහු දුන් අපූරු කනේ පහරක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර ගමකින් අසන්නට ලැබේ. 21 February 2022
සුදු අක්කාට අත්ගුණේ පෙන්වන්න ගිහින් තම පාලන බල ප්‍රදේශයක වූ දක්ෂ ගෙවිලියකගේ ‘‘අත්ගුණය’’ බැලීමට ගිය කෘෂි නිලධාරියකුට දෙවියන් සිහිවීමේ අපූරු පුවතක් ඉකුත්දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ගොවි බිමකිනි. 19 February 2022
ලෙඩ බලන්න ආ යාළුවෙක් ලෙඩක් දාලා ගිහින් රෝගී තත්ත්වයකට පත්වූවකුගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතුන් පිරිසක් රෝගියා තව තවත් අපහසුතාවට පත්කර පිටවයාමේ පුවතක් මහව නගරය අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. 18 February 2022
බීලා කටගහන්න ගිහින් යාළුවාගේ සායම හේදිලා සිය මිතුරාගේ මනාලිය බැලීමට ගොස් බීමතින් පැවසූ කතාවකින් එම මංගල්‍යය කටයුතු නතර වූ පුවතක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 17 February 2022
කන්තෝරුවේ පෙම්වතියට වැලන්ටයින්දා රෝසමලක් එක්ක දරු දෙදෙනකුත් ලැබිලා පෙම්වතුන්ගේ දිනයට අනියම් පෙම්වතියට ලබාදීමට ගත් තෑගි පාර්සලය බිරියට හා දරුවන්ට හමුවීම නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තාවෙයි. 16 February 2022
මහත්තයාගේ වාහනයේ කුණු පැටවු ගහලා බස්නාහිර පළාතේ උපනගරයක් ආසන්නයේ පිහිටි මේ ක්‍රීඩාපිටිය පසුගිය කොරෝනා වසංගත සමයේ ක්‍රීඩකයන් නොපැමිණීම නිසා ජරාවාසව පැවැති එකකි. මේ නිසාම එහි ගේට්ටුව අසල විශාල කුණු ගොඩක්ද එකතු වී තිබුණි. 15 February 2022
දුවට ගෙනා තෑග්ග අම්මා අතට ගිහින් ජංජාලයක් උඩහ වත්ත ගෙදරත් පාළුවත්ත ගෙදරත් අයියගෙත්, නංගිගේත් නිවාස විය. ඒවා එක මායිම් වැටකින් වෙන්ව තිබුණි. නිවාස දෙකේම තරුණ තරුණියන් කීප දෙනෙකු ජීවත් වුවද, ඔවුන් එකිනෙකා හමු වී කතා බහක් නොකළේ මායිම් ආරාවුලක් නිසා පවුල් දෙක විරසකව සිටි නිසාය. 14 February 2022
හොල්මනට බියවූ මිතුරන් දෙදෙනා එළිවෙනතුරු සක්මනේ බීමතින් සිටි මිතුරන් දෙදෙනකු මාරුවෙන් මාරුවට රෑ එළිවෙනතුරු දෙදෙනාගේ නිවෙස්වලට සක්මනේ ගිය සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. 12 February 2022
අරක්කු බීලද බලන්න කට ඉම්බාම කොත්තු ගඳක් ඇවිත් එදින සේවා ස්ථානයේ වැඩ අධික දිනයක් වූ බැවින් තරුණ සේවකයා තම සේවය නිමා කරන විට රාත්‍රී නවය පසුවී තිබිණි. 12 February 2022
කඩේ මුදලාලිට ඌරුජුවල් නග්ගන්න බසයට ‘අප්පිරියා හෝන්’ එකක් දාලා තම කඩය අසලින් යන බස් රථයක අමුතු හෝන් හඬට යක්ෂාරූඪ වූ මුදලාලි කෙනකු ගැන පසුගියදා අසන්නට ලැබුණේ වියළි කලාපයේ දුෂ්කර ගම්මානයකිනි. 12 February 2022
මඟුලේ මදුවිත නැතුව බජට් එක කපලා තමා සහභාගි වූ මංගල උත්සවයේ මත්පැන් සාදයක් නොතිබීමත්, ගෙදර ගෙනයාමට කෑම පාර්සලයක් නොලැබීමත් නිසා දීමට ගිය තෑගි මුදලෙන් බාගයක් පිරිනැමූ පුද්ගලයකු පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 12 February 2022
පෝර රැස්වීමට අඳින්න දුන් කමිසෙ බල්ලො කාලා ‘‘හරිත ගොවි බිමේ අරුණාලෝකය’’ නමින් දර්ශනීය පින්තූර සහිතව ගොවීන් වෙත ලබා දුන් කමිසයක් බල්ලකු විසින් සපා කෑමේ අපූරු සිදුවීමක් පසුගිය දා අසන්නට ලැබුණේ පොස්පේට් නිධියක් පිළිබඳව ප්‍රකට ප්රදේශයකිනි. 12 February 2022
රජ්ජුරුවොයි බල්ලයි දෙන්නම බස් එකේ මා කියන්නෙ මෙයට වසර 30කට පමණ පෙර වූ සිද්ධියකි. මගේ මිතුරකු වූ ඔහුට හැමෝම පාහේ ආමන්ත්‍රණය කළේ ‘‘රජ්ජුරුවෝ’’ යනුවෙනි. 12 February 2022
සියදෝරිස්ගේ පටලැවිල්ලෙන් මළ ගෙදර සිනා සාගරයක් වෙලා ගම්මානයේ ජීවත්වන වැඩිහිටි පරම්පරාව අධ්‍යාපනය අතින් දියුණුවක් නොලද අය වූහ. සියදෝරිස් කියන පුද්ගලයා යමක් තේරුම් ගැනීමට නොහැකි අවබෝධයක් නැති අයෙක් විය. 11 February 2022
බීලා යන ගමන් බසයක් පෙරළන්න ගිහින් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූ දෙදෙනකු බස් රථය තුළම ගමන් කරමින් එම බස් රථය පෙරළීමට ගොස් අලි අමාරුවක වැටුණු පුවතක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙයි. 10 February 2022
දුවලා මාරුවෙලා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක පාසල් ඇරෙන මොහොතේ ප්‍රාථමික ශ්‍රේණියේ දරුවකු රැගෙන යාමට පියකු ආවේ හෙල්මටය හා මුඛාවරණ පැළඳ සිය රතු පැහැති යතුරුපැදියෙනි. 09 February 2022
දෙවියන්ගේ හොරේ කොල්ලන්ට මාට්ටු ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි ගමක සිටි පේනකාරියකි. ගමේ මිනිසුන් කෙසේ වෙතත් පිට පළාත්වලින් ඇයගෙන් පේන ඇසීමට පිරිස පැමිණියහ. බොහෝ අවස්ථාවල ඇයගෙන් පේන ඇසූ අය අසල්වැසියන් සමග පමණක් නොව එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා ආරවුල් කර ගත්හ. ඒ තමන්ට හූනියම් කර ඇත්තේ අසල්වැසියන් හෝ පවුලේ කෙනකුම බව පේනකාරිය පැවැසීම නිසාය. 08 February 2022
බස් ඩ්‍රයිවර් වටාපතෙන් පවන් ගහගෙන දකුණු පළාතේ ගම්මානයක සිට ප්‍රධාන නගරය දක්වා දිවෙන පෞද්ගලික බස්රථයකි. එහි රියැදුරු අසුන ඉදිරිපිට වම් පැත්තේ වූ ආධාරකයක වටාපතක් රඳවා තිබුණි. 07 February 2022
ගෙදර ආ ‘නානා’ට අලයි හාල්මැස්සොයි පැටලිලා ගෙට පැමිණි ආගන්තුකයා දියණිය ගැන පැවසූ වදනින් නිවැසියන් බඩ අල්ලාගෙන සිනාසුණ පුවතක් කුරුණෑගල බරන්දන අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. 05 February 2022
හොර ගමනේ රඟේ රටම දැකලා රජයේ රැකියාවට අමතරව උපකාරක පන්ති පවත්වාගෙන යන අයෙකු පන්තියට දරුවා රැගෙන පැමිණි රූමත් කාන්තාව 04 February 2022
මඟුල් කපුවා ජාමය බේරාගන්න ගිහින් තවත් පඹගාලක පැටලැවිලා යෝජිත මනාලයා පිළිගැනීම හදවත් රෝගියකු වන යෝජිත මනාලිය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ ගැටලුව විසඳන්නට වෙනත් තරුණියක ඉදිරිපත් කර ජාමය බේරාගත් මගුල් කපුවකු පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය. 03 February 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026