‘අනිත් මහත්තයාට’ කොවිඩ් එන්නත දෙන්න ගිහින් මහත්තයාගෙන් කනේ පහරක් කොවිඩ් එන්නත්කරණයේදී විවාහක බිරියක් හඬා වැටුණි. ඒ අතට එන්නත්කරණයේ දී රිදුණු නිසා නොව තම සැමියා සමාජයක් ඉදිරිපිට වැරෙන් දුන් කනේ පහරක් නිසාය. 19 March 2022
මුහුණු පොතේ මනමාලි හනිමුන් එක්කම අතුරුදන් නිල්වන් කෙත්යායෙන් ද නිබඳ ගලනා සුදු මිහිදුම් සළුවෙන් ද වැසීගිය කඳුරට පෙදෙසකි. අතීත ශ්‍රී විභූතිය කියාපාන මනරම් දාගැබක් හා ඉංග්‍රීසි පාලන සමයේ ලෝ පසිඳු තේ කර්මාන්ත ශාලාවක නටබුන් ද දැනුදු මෙහි දැකිය හැකිය. 19 March 2022
පුතා ඉස්කෝලේ යන්න ඩොලරයට සාපේක්ෂව සල්ලි ඉල්ලලා ඩොලරයේ අගය වැඩිවීමට සාපේක්ෂව ගමන් වියදම් හා කෑම වියදම් ඉල්ලා සිටි සිසුවකු පිළිබඳව කොළඹට නුදුරින් පසුගියදා අසන්නට ලැබුණි. 18 March 2022
කැලේට දැමූ ගෙම්බන් රොත්තක් ත්‍රිරෝද රියැදුරුගේ ඇස්වසා ගෙදර ඇවිත් නිවසේ තැනින් තැන බිත්තිවල එල්ලී සිටි ගස් ගෙම්බන් රෑනක් කිලෝ මීටර් 11 ක් දුර ගෙවා කැලයට ගිහින් දැමුවද නැවත නිවෙසටම ආ සිද්ධියක් නුදුරු ගමකින් වාර්තා විය. 17 March 2022
තෙෙල් බලේ වැඩිවී වඩේ වැඩේ අඩේට හිටලා මේ දිනවල භාණ්ඩ අලෙවිය සිදුවන්නේ වෙළඳුන්ගේ හිතූ මනාපයටය. මේ ඒ පිළිබඳව කියැවෙන අපූරු, එහෙත් සත්‍ය සිදුවීමකි. 16 March 2022
හීනෙන් බයවෙලා කෝච්චියකුත් නවතලා මඩකළපුව සිට මහව දුම්රිය මංසන්දිය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් කළ මගියකු නින්දෙන් අවිදි වී තමන් බැසීමට නියමිත දුම්රිය ස්ථානයෙන් බැසීමට නොහැකි වීම නිසා කෑගැසීමෙන් පසු දුම්රිය නතර කළ පුවතක් සියඹලන්ගමුව ප්‍රදේශයෙන් වාර්තා විය. 15 March 2022
බසයේදී පෙම්වතිය මාරුවී ආච්චි බදාගෙන කුරුණෑගල බස් නැවතුමෙන් පිටත් වූ බස්රථයකි. අතුරු සිදුරු නැතිව සෙනග සිටි මෙහි තරුණ ජෝඩුවක්ද පෙම් සුව විඳමින් සිටියේ පසුපස අසුනෙහිය. දෑත් පටලවාගෙන විහිළු තහලු කරමින් රසබස් පවසමින් යන මේ දෙදෙනා කෙරෙහි කාගේත් අවධානය යොමුවුවත් මේ කාලයේ මෙවැනි දර්ශන නිතරම දකින්නට ලැබෙන නිසා පුදුමයක් වුණේ නෑ. 12 March 2022
හැටපහේ මාමා ලේලියගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා මෙට්ටයකට දුන් රුපියල් 2000 ක මාසික ණය වාරිකය වෙනුවට 21 හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇතැයි කියන 65 හැවිරිදි මාමා කෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 12 March 2022
අයියා සර්පයා කෑවාම මල්ලී බෙරිහන් දී රෝහලේ කොරෝනා අස්සේ සර්පයකු දෂ්ට කර කලබලේට සර්පයා දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝමීටර් ගණනක් ගෙවා නැවත පැමිණ රෝගියා රැගෙන යාමට සිදු වූ පුවතක් එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 12 March 2022
මඟුල්දා රෑ මංගල කාමරේට ‘සැන්ටිපෝට්ලා’ කඩා පැනලා කොරෝනා වසංගත තත්ත්වය පැවැතියද තරුණ තරුණියන්ගේ ආවාහ-විවාහ කටයුතු සිදුකිරීමේ අඩුවක් නොවීය. මේ මංගල උත්සවයක පලහිලව්ව වාර්තා වන්නේ දකුණු පළාතේ පාතෙගම ප්‍රදේශයෙනි. 12 March 2022
ලොකු උන්ගේ අප්‍රබංශ පොඩිවුන්ටත් බෝවෙලා පහ වසරේ සිසුවකුගෙන් ගුරුවරිය විමසූ ප්‍රශ්නයට ලද අපූරු පිළිතුරක් නිසා එම ගුරුවරිය අන්ද මන්ද වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ඌව පළාතේ ප්‍රධාන පාසලකිනි. 12 March 2022
මුත්‍ර පරීක්ෂණයට වතුර කවලම් කරගෙන රටයාමේ සිහිනය බොඳවෙලා වෛද්‍ය පරීක්ෂණයට අපූරු මුත්‍ර සාම්පලයක් ඉදිරිපත් කර අලි අමාරුවක වැටුණු කෙනෙකු පිළිබඳව දකුණෙන් අසන්නට ලැබුණේ මේ ඊයේ පෙරේදාය. 12 March 2022
කෑම වේලක් කන්න පැය 2 ක් හෝටලයේ වාඩිවෙලා ඉන්න වෙලා මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයකට දිවා ආහාරය ලබා ගැනීම සඳහා ගිය දෙදෙනකුට ගෑස් සිලින්ඩරය රැගෙන එනතුරු පැය දෙකක් රැඳී සිටින්නැයි කීමේ අපූරු පුවතක් වාර්තා වේ. 11 March 2022
සැමියාගේ කාන්තා දින උළෙලෙන් උපාසක කතකගේත් සායම ගිහින් ලෝක කාන්තා දිනය යෙදී තිබුණු පෙරේදා 8 වැනිදා කාන්තාවකගෙන් තම සැමියාට වීරත්වය ප්‍රකාශ කිරීමක් හා කාන්තාවන් දෙදෙනකු කෙස් වලු පටලවා ගැනීමේ පුවතක් ගල්නෑව මහවැලි කලාපයෙන් වාර්තාවේ. 10 March 2022
දෑවැද්දට ගෑස් සිලින්ඩරයකුත් දීලා දකුණු පළාතේ ප්‍රධාන නගරයක හෝටලයක පැවැති මංගල උත්සවයකි. මනාලයා දකුණු පළාතේ විදුහල්පතිවරයකුගේ පුතෙකි. අධ්‍යාපනයට සම්බන්ධ ඉහළ පුටු මෙන්ම තවත් ඉහළ තනතුරු රැසක්ද මෙම මංගල උත්සවයට පැමිණ සිටියහ. මධු සමය ගතකර නව යුවල හෝටලයේ උත්සවශාලාවට ළඟා වූයේ සිනහා මුසු මුහුණෙනි. 09 March 2022
පොල් ගෙඩියකට රුපියල් දෙදාහක් ගෙවන්න වෙලා තම ගෙවත්ත මැදින් වූ අඩිපාරක ගිය ගම්වැසියකු පොල් ගසකින් වැටී තිබුණු පොල් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට උසාවි යාමට තීරණය කළ ධනවත් පුද්ගලයකුට රුපියල් දෙදහසක නොසිතූ අලාබයක් වීමේ අපූරු සිද්ධියක් පසුගියදා කඳුකරයේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 08 March 2022
ජෝඩුවක් පෙම් සයුරේ ගිලෙද්දී තරුණයෙක් අම්බානක කාලා මෑතක දී විවාහ වූ මනාල යුවළක් ළිඳකින් නාන අයුරු හැංගී බලා සිටි තරුණයකුට ගම්මුන් එකතු වී පහර දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් ඉකුත්දා වාර්තා විය. 07 March 2022
දේව මාතාව දිෂ්ටි වී කපරාරුවට ආ බාස්ලා හතර අතේ දුවලා නිවසක කපරාරුවට ගිය පෙදරේරුවන් පිරිසක් කපරාරුව පසෙක තබා නිවසේ කතගෙන් බේරීමට සිමෙන්ති නාගෙන දිව යාමේ පුවතක් යාපහුව අවට ගමකින් අසන්නට ලැබුණි. 05 March 2022
වෙරි මතේ රඟේ වහගන්න බ්රිඳට බෝලයක් බස්සලා බීලා වැටී සිදු වුණු අත පයේ තැලීම් තුවාල සෙවිලි තහඩු බෑමෙන් සිදුවූවක් යැයි බිරිඳට පවසා වේදනා ආලේපයක් ඇඟේ අතුල්ලා ගෙන ඇතැයි කියන තිදරු පියෙක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 05 March 2022
එයා මෙයාට බූරුවා කියද්දී මෙයා එයාට බූරුවා කියලා එදින තදාසන්න මාවතක ධාවනය වූ බස් රථයකට බොහොමයක් මගීන් ගොඩ වුණේ සති පොළෙන් බඩුද රැගෙන නිවෙස් බලා යාමටය. 05 March 2022
පන්දාහක ජොලි වෙලා ‘ගෙදර ගෑස් ටැංකිය’ පුපුරලා තම පුතා ගෑස් පිරවුම් හලක් අසල පෝලිමක තබා යතුරු පැදියට තෙල් ලබා ගැනීමට තවත් පෝලිමකට ගිය පියකු මුහුණ පෑ සිද්ධියක් පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ප්‍රධාන නගරයකිනි. 05 March 2022
අයි.ආර්.සී පච්ච සිරා ඕ.අයි.සීගේ අතේ මාට්ටු අලුතින් පැමිණි ඕඅයිසී මහත්තයා අයි.ආර්.සී. පච්ච සිරාගේ බූරු පිටියට මහ රෑ හදිසියේ කඩා වැදුණු නිසා අන්දමන්ද වූ බූරු කප්පිත්තෝ හිස් ලූ ලූ අත දිවගියහ. 05 March 2022
අඟ පසඟ රටටම පෙනෙතැයි රූප පෙට්ටිය වහලා රූපවාහිනියේ සිටින අයට එය නරඹන අය පෙනෙනවා යැයි සිතා ලජ්ජාවට පත් වී එය නිවා දමා නින්දට ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගියදා මොරවක්කෝරළයේ බටහිර ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවිය. එම සිද්ධිය මෙසේය. 05 March 2022
බලු සටනේ සාම නියෝජිතයා දෙපැත්තෙන්ම ප්‍රහාරයට ලක්වෙලා බල්ලන් දෙදෙනෙකු අතර ඇති වූ සපාකා ගැනීමේ පොරයක් බේරන්නට අතර මැදට ගිය ගැමියෙකුට එම බල්ලන් සපාකෑමෙන් රෝහල් ගත වෙන්නට සිදුවූ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 04 March 2022
කන්තෝරුව කට් කළාට ලොක්කාගෙන් මට්ටුවක් කාලයට ගැලපෙන පරිදි උණ, කැස්ස යැයි පවසමින් නිවාඩු දමා කාර්යාල පරිශ්‍රයේ පැවැති ඩෙංගු මර්දන ශ්‍රමදානය මඟහැර එදින සැඳෑ යාමයේ අවන්හලක සිටියදී ආයතන ප්‍රධානියාට මාට්ටු වී දුර පළාතකට හදිසි මාරුවක් ලැබූ කාර්යාල සේවකයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 03 March 2022
තේ වවන්න ගිය සැමියා අල්ලපු වත්තේ වගාවක් දාලා කොරෝනා වසංගත කාලයේ තම සැමියා විසින් සංවර්ධනය කරන ලද ඉඩම බැලීමට පසුගියදා එහි ගිය බිරියට දවල් තරු දකින්නට සිදුවූ පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි . 02 March 2022
ෆෝන් එක කතකට දී අනුන්ගේ තොප්පියක් දාගෙන අගනුවර පෞද්ගලික ආයතනයක මාණ්ඩලික නිලධාරියකු වූ ඔහු සති අන්තයේ දකුණේ පිහිටි සිය නිවෙසට ආවේ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස්රථයකිනි. 01 March 2022
නොගිය මළගේක ගිහින් පොළොවේ පස් කන්න වෙලා නොගිය මළගමකට ගියා යැයි කියා අතේ මාට්ටු වී අලි අමාරුවක වැටුණු මිතුරකු පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 28 February 2022
අනියම් සැමියා පෙම්වතියගේ කොණ්ඩයෙන් පලි අරන් පොලිස් කූඩුවේ ඇය 35 හැවිරිදි දෙදරු මවකි. පදිංචිය ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර ගමකය. ඇය තරුණ වියේදී එම ගමේ තරුණයකු සමග පෙමින් බැඳුනාය. මව්පියන්ගේ බලවත් විරෝධය නිසා ඇයට ඔහු තම සැමියා ලෙස තෝරා ගැනීමට නොහැකි වූවාය. එහෙත් දෙදෙනාගේ ආදරය නොනැසී පැවතිණි. 26 February 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026