(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
පුංචි මන්ත්‍රීගේ නිවෙසට පහරදීමට පැමිණි අයෙකුට රුපියල් ලක්ෂ පහක පමණ ලොතරැයියක් ඇදුණු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

හේ කුරුඳු ඉඩමට පොහොර දැමීමට සූදානම් වූයේය. සිය රන් අත් පළඳනාව ගලවා මේස උඩ දැමුවේ එහි පොහොර ගෑවීමෙන් බේරා ගැනීම සඳහාය.
පොහොරත් සමග කුරුඳු ඉඩමේ සිටියදී මේ පුංචි මන්ත්‍රීගේ නිවෙසට පිරිසක් පහර දුන්හ. ඒ ඔහු පොහොට්ටුවේ ප්‍රබලයෙකු යයි කියමිනි.
ඔහුගේ නිවස කුඩු පටම්වීමට ගියේ සුළු මොහොතකි. පරිසරය නිහඬ විය.
මැරයන් කුඩු පට්ටම් කළ බඩු මුට්ටු අතරින් ඔහු ගියේ මේසය උඩ දැමූ රන් අත් පළඳනාව තිබේද යන්න සොයා බැලීමටය. එය මේසය මත නොතිබිණ. ඔහුගේ නිවෙසට පහරදීමට පැමිණි අයකු එය රැගෙන ගොස් තිබිණි. එය තමාට ඇදුණු ලොතරැයියක් යයි ඔහු සිතන්නට ඇත.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්ත්‍රීගේ ගෙට ගහන්න ආවාම ලොතරැයියකුත් ඇදිලා