නව දිවියකට හැඩවෙද්දී අසාධ්‍යව රෝහලේ සැමියාටත් අනියම් බිරියටත් මිරිස් කුඩු සංග්‍රහයක්
විවාහක කාන්තාවක සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ විවාහක පුද්ගලයෙකු ලැගුම්හලකදී අසුවීමෙන් පසු පොලිසියට කැඳවා දුන් අවවාද නොපිළිගත් එම යුවළ දරුවන් හතර දෙනෙකු හා විවාහක අඹු සැමියන් අතහැර අලුත් ජීවිතයක් ගත කිරීමට යාමට පොලිසියෙන් පිටවී ත්‍රිරෝද රථයකට ගොඩවීමේදී නීත්‍යානුකූල බිරිඳ පුරුෂයාටත් අනියම් කාන්තාවටත් මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කළ පුවතක් කුරුණෑගල පොලිසියෙන් වාර්තා වේ. තම බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ මල්ලවපිටිය ප්‍රදේශයේ අවන්හලක සිටින බව පුරුෂයා