වේටර්ට ‘සර්’ රස්සාවෙන්ම එපාවෙලා
පුද්ගලික ආරක්ෂක නිලධාරියකු වූ හෙතෙම උදෑසන ආහාර ගැනීමට පැමිණෙන්නේ එකම හෝටලයකටය. ඔහු දකින වේටර් “ගුඞ්මෝනිං සර්” යැයි පවසා කන්නේ මොනවාදැයි විමසයි. ආහාරයෙන් පසු වේටර්ට රුපියල් විස්සක සංතෝසමක් දීම ඔහුගේ සිරිතය. එදාද ආරක්ෂක නිලධාරියා හොඳින් හැඳ පැළඳ හෝටලයට පැමිණියේය. “ගුඞ් මෝනිං සර්” වේටර් ගෞරව පුර්වකව පැවසීය. “ මට රතු කැකුළු බත් එකක් ගේන්න”ආ/ නිලධාරියා කීය. ආහාර ගැනීමෙන් අනතුරුව මුදල ගෙවු ආ/ නිලධාරියාගෙන් වේටර් මෙසේ ඇසීය.