
ඔහු අගනුවර ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. තම සේවාව ගැනම කැපවී සිටීම නිසා විවාහය තරමක් ප්‍රමාද වුවත් සොයාගත් මනාලිය රූමත් එකියක වීම ඔහුගේ සතුටට හේතු විය. මංගල්‍යය අගනුවර සුපිරි උත්සව ශාලාවක පැවැත්වූ අතර මධුසමය සඳහා ද එහිම විශේෂ කාමරයක් වෙන්කොට තිබිණි. සන්ධ්‍යා භාගයේ විශේෂ සාදයකට පවුලේ අය හා එක්වූ ඔවුහු පසුව තම කාමරයට ගියහ.
හදිසියේ යමක් සිහිවුවාක් මෙන් තම බෑගය ඇවිස්සූ ඔහු කුඩා පෙට්ටියක් ඉවතට ගෙන එහි කුඩා බෝතලවල අසුරා තිබූ බෙහෙත් පෙති වර්ග අටක් පමන අතලට ගෙන කටට දමාගෙන වතුර වීදුරුවක් බීවේ මනාලිය මවිතයට පත් කරමිනි. පසුව ඒ ඒ පෙතිවර්ගවලට අදාල රෝග කාරකාදිය ඇයට කීවේ ඇය පුදුම වූ නිසාය. අනතුරුව ඔහු නාන කාමරය පැත්තට ගිය අතර හිතවත්ම යෙහෙළියක ඇයට දුකරතන ඇමතුමක් දෙමින් “කොහොමද ඉතිං” කීවාය. “හොඳින් ඉන්නවා. මං බැඳල තියෙන්නේ සර් කෙනෙක් නෙමෙයි. පාමසියක්” ඇය කියන විටම ඔහු ආවෙන් ඇය දුරකතනය විසන්දි කළාලු.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සර් කෙනෙකු නොව පාමසියක් බැඳගත් මනාලියක්