හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට ඇප බැඳුම්කර වංචාවක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ සිතාසි මත පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අද (26) නියෝග කළේය. 26 October 2022
අයර්ලන්තය එංගලන්තය පරදවයි එංගලන්තය සහ අයර්ලන්තය අතර අද (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව අයර්ලන්තය විසින් ලකුණු 05 කින් එංගලන්තය පරාජය කරන ලදි. 26 October 2022
චීනයෙන් තවත් සහල් තොගයක් චීනය පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 500 ක් කොළඹ වරායට සේන්දු වූ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 26 October 2022
ලොව අපිරිසිඳුම මිනිසා ඇඟ සේදීමෙන් පසු මරුට ලොව අපිරිසිඳුම මිනිසාට වයස අවුරුදු 94 දී ස්වභාවික මරණයක් අත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 26 October 2022
දිස්ත්‍රික්ක 15කට ප්‍රාදේශීය කමිටු සභාපතිවරු පත් කරයි දිස්ත්‍රික්ක 15 ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු මන්ත්‍රී මන්ත්‍රීනියෝ 61 දෙනෙක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිය පත්වීම් ලිපි පසුගියදා ලබාගත්හ. 26 October 2022
තියුණු ආයුද සමග හයක් කොටු වැල්ලම්පිටිය, වෙලේවත්ත කොටුවිල ප්‍රදේශයේ නිවසක කඩු, මන්නා පිහි සහ කිනිසි රැගෙන සැඟව සිටි සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 26 October 2022
නිධන් ගන්න ගිය 8ක් මාට්ටු කඩවත නගර මධ්‍යයේ පිහිටි නිවසක පොළොව හාරා නිධානයක් ගොඩ ගැනීමට ගිය යකදුරකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ (25) අත් අඩංගුවට ගත් බව කඩවත පොලිසිය ප්‍රකාශ කළේය. 26 October 2022
මාස දහයට ඝාතන 435ක් මෙම වසරේ සැප්තැම්බර් 30 දක්වා ගතවූ කාලයේ දී මෙරට මනුෂ්‍ය ඝාතන 435ක් සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 26 October 2022
ජාතික සැපයුම්දාම දිනයක් ප්‍රකාශයට පත්කෙරෙයි සෑම වසරකම ඔක්තෝබර් 24 වැනිදා ‘ජාතික සැපයුම්දාම දිනය’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 26 October 2022
විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ගෙන්වීමේ පහසුකම් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවන විගමනික ශ්‍රමිකයන්ට එවන ඩොලර් ප්‍රමාණය අනුව රෝද දෙකේ හෝ රෝද හතරකින් යුත් විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 26 October 2022
යාල සිද්ධියට නවයක් අත්අඩංගුවට යාල උද්‍යානයේ සතුනට හිංසා වන අයුරින් ජීප් රථ පැදවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් නම දෙනකු අත්අඩංගුවට ගත් බව යාල උද්‍යාන භාරකර මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය. 26 October 2022
රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 26 October 2022
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 October 2022
යාලේ යකා නැටුම ගැන හොයාගන්න ත්‍රිපුද්ගල කමිටුවක් යාල වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවී හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව පියවර නොගත් වන නිලධාරීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ. 26 October 2022
පාස්කු සමාන ප්‍රහාරයක් ඉන්දියාවේත් ක්‍රියාත්මක වෙලා? ඉන්දියාවේ කොයිම්බතුර් හි දේවාලයක් ආසන්නයේ පසුගියදා මෝටර් රථයක තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් පිපිරී යෑමෙන් මියගිය 25 හැවිරිදි ජමීෂ මුබින්, 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂීම්ගේ ජාලයේ සාමාජිකයකු බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කළේය. 26 October 2022
ගෑස් ගන්න අලුත් ක්‍රමයක් ශ්‍රී ලංකාවේ මුහුණ සිටින විදේශ මුදල් අර්බුදයට විසඳුමක් ලෙස ලිට්රෝ සමාගම විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබේ. 26 October 2022
හෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එක් වෙයි බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ. 26 October 2022
තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මාස කීපයක කුලී ගෙවා නෑ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය එම 34 වන මහල වෙනුවෙන් මාස කිහිපයක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න කුලී මුදල් පවා ගෙවා නොමැති බවට විමර්ශන වලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 25 October 2022
නීති කඩා යාල කැලේට රිංගූ සැකකරුවන් වහාම අධිකරණය හමුවට ගෙන්න යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වී වන සතුන්ට හිංසා වන පරිදි අනිසි ලෙසින් නිති විරෝධීව හැසිරුනැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිදු සමීර සිල්වා මහතා වනජීවි දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කළේය. 25 October 2022
ජනපති මාධ්‍ය අංශයේ කෝටි ගණනක බඩු අස්ථානගත වෙලා ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 25 October 2022
කැස්බෑව ශාඛ්‍ය ජනපදයට වැය කළ කෝටි හයක් වතුරේ බුද්ධශාසන අමාත්‍යංශය පෞද්ගලික සමාගමක් සමග එක්ව කැස්බෑව, කහපොළ, රෙජිඩේල් වත්තේ 2017දී මුල්ගල් තබා ඉදිකිරිම් ඇරඹු ශාඛ්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරිමේ ව්‍යාපෘතියට වසර තුනකදී කෝටි 6.36 ක් වැය කර වැඩ අවසන් නොකර අතහැර දමා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 25 October 2022
තරුණ අධ්‍යාපනය නඟා සිටුවීමට ‘ගූගල්’ සහය ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සඳහා ගූගල් මෙහෙයුම් භාවිතා කිරීමට ගූගල් සමාගම සහ ජාතික තරුණ සේවා සභාව අද (25) ගිවිසුමට අස්සන් තැබීය. 25 October 2022
දීඝවාපි බිමේ පස් ගොඩෙන් බුදු පිළියමක් හමු වේ දීඝවාපි පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය ඉදිකිරීම සදහා ගඩොල් කැපීමට ගෙනා පස් ගොඩක තීබී අඩියක් පමන උස බුද්ධ ප්‍රතිමාවක් හමුවන බව දීඝවාපී පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍යපාද මහඔය සෝභිත හිමියන් පැවසීය. 25 October 2022
බාල වානේ වෙළෙඳපොළේ වෙළෙඳපොලේ ප්‍රමිතියෙන් තොර වානේ අළෙවි කරන්නේ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිළි ලැබී ඇතැයි එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 October 2022
වහළය මත සවිකරන සෝලා ගෙවීම් සංශෝධනය කරයි වහළය මත සවිකරන නව සූර් යය විදුලි ජනන පද්ධති (සෝලා) වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) පස්වරුවේ පැවසීය. 25 October 2022
තිරිඟු පිටිවල ප්‍රමිතිය බලන්න බලය නෑ ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලය නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 25 October 2022
ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 7 ක පහසු ජයක් ලබාගත්තේය. 25 October 2022
ගුරුවරියක ක්ලබ් ගෙනිහින් මත්කර අතවර කරලා කොළඹට තදාසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඇය මත්කර ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව එම පාසලේම ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට අද (25) කරුණු වාර්තා කළේය. 25 October 2022
ඕස්ට්‍රේලියානු යුද නෞකා දෙකක් කොළඹ වරායට රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා ද්විත්වය අද (25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව කියයි. 25 October 2022
ඕස්ට්‍රේලියාවට ලකුණු 158 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය. චරිත් අසලංක (නොදැවී 38) සහ පැතුම් නිස්සංක (40) වැඩි ලකුණු ලබාගත්හ. 25 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026