
(අමිල තිස්සමහාරාම)
යාල උද්‍යානයේ සතුනට හිංසා වන අයුරින් ජීප් රථ පැදවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් නම දෙනකු අත්අඩංගුවට ගත් බව යාල උද්‍යාන භාරකර මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය.
එදින පැදවූ බව කියන ජීප් රථ හතක් මේ වන විට වනජීවී බාරයට ගෙන ඇත.
ඔවුන් අද දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩ්‍රයිවර්ලා ඉදිරිපත් කරලා ප්‍රභූ පුත්තු ෂේප් වෙලා ඇති
ඩ්‍රයිවර්ලා ඉදිරිපත් කරලා ප්‍රභූ පුත්තු ෂේප් වෙලා ඇති
දැන් ධනවත් අපරාධ කාරයින් දැන් බය නැහැ රිමාන්ඩ් එකේ ඉන්න... ඩීල්දාස ඔවුන්ට රිසි සේ ඉන්න පුළුවන් ලෙස සුපෝකභෝගි ලෙස හිරේ ඉන්න නීතිය හදලා... එයාව සේරටම කලින් දාන්න ඕනේ ඇතුළට.. අරගලය ඕනෙ අන්න ඒ නිසා...!
ජීප් නැතුව මේ චණ්ඩියෝ යාල ඇතුලේ ගිහින් බස්සන්නේ...!
වාහන 35 මිනිසුන් 80 ක් ඇතුල්වේනම් , වාහන 7යි , මිනිස්සු 9ක් කියන්නෙ හාල්මැස්සො විතරයි, මොරු අල්ලන්නෙ නැද්ද?
කියල වැඩක් තියෙනවද??? අපරාදෙ කාලය,,,,ශ්‍රමය,, යම්කිසි ප්‍රමානයකට මුදල් නාස්තිකිරීමක් කියල මට හිතෙනව,,, *යාල*~*විල්පත්තුව*~*කුමන*~සිංහරාජය* වැනි ස්ථාන 2කේපංතිය/3වසර පංතියෙ ඉඳල අපේ රටේ දරුවන්ට විවිධ ගහකොල,, සතා~සිවුපාවා, පරිසරය ගැන කියල දෙන්නෙ,, ආරක්ෂා කරගත යුතු භූමි ලෙස ඔලුවට කාවදින ආකාරයට බව මතකද? 1948 නිදහස ගැන දේශනා කරන විවිධ චරිත,,, 1956,, 1970,, 1977 සහ මේ දක්වා මහජන ඡන්දයෙන් මන්ත්‍රීධුරය හොබවන, අමනෝඥ,,දේශපාලනඥයන් තමන්ගේ සහ හෙන්චය්යන්ගේ මඩිය තරකර ගැනීම පිණිස,, ජනතාවගේ ජීවිතය උසස් කිරීමට පරිසරය....විනාශ කිරීම හේතුවූ බව දක්වනවා. ඒක නිසා යාල වනෝද්‍යානයේ සිද්ධිය තවත් එක සිද්ධියක් ලෙස..... ඒ පිළිබඳව
මහින්ද අමරවීර මහතා. ඔයා අසාර්ථක වුනේ ඔයාගේ පුතා නිසා. මම හිතන්නේ ඒක ඔයාගේ වරදක් කියලා.... රටක් දියුණු වෙන්න කලින් ඔයාගේ ළමයි ගැන සැලකිලිමත් වෙන්න.