(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 500 ක් කොළඹ වරායට සේන්දු වූ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම සහල් මෙට්‍රික් ටොන් 500 ක ශ්‍රී ලංකා සිසුන් වෙත බෙදා දෙන බව චීන තානාපති කාර්යාලය පැවසුවේය.
තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd