IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වහළය මත සවිකරන සෝලා ගෙවීම් සංශෝධනය කරයි

(යොහාන් භාසුර)

වහළය මත සවිකරන නව සූර්ය විදුලි ජනන පද්ධති (සෝලා) වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) පස්වරුවේ පැවසීය.

මෙතක් පැවති රුපියල් 22 සහ රුපියල් 15.50 ක ගාස්තු ක්‍රම දෙක වෙනුවට කිලෝවොට් 500 ට අඩු පද්ධතිවලට රුපියල් 37 ක් සහ කිලෝවොට් 500 ට වැඩි පද්ධතිවලට රුපියල් 34.50 ක් ගෙවීමට අනුමැතිය ලැබුණු බවත් සූත්‍රයක් මත පදනම්ව වාර්ෂිකව ගාස්තු සකස් කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (6)

වහළය මත සවිකරන සෝලා ගෙවීම් සංශෝධනය කරයි

Saman gunarathne Wednesday, 26 October 2022 04:07 AM

එතොකට පරණ ගහල තියන දැනට සල්ලි හම්බවෙන ඒවට ගෙවන ප්‍රයිස් එක වෙනස් වෙන්නේ නැද්ද?

:       1       7

LGPJ Wednesday, 26 October 2022 07:07 AM

The steps for successful end of sun power systems !!!

:       0       4

රෝහිත පොන්සේකා Wednesday, 26 October 2022 08:05 AM

KV 5 ට වැඩි ගෙවල් තියෙනවාKV6 7 ඒ අයටත් මෙි වැඩි කිරිම දිය යුතුයි ලක්ෂ 15 20 25 බැංකු වලට ණය වෙලා සෝලා දැම්මාම සොච්චම් මුදලක් දුප්පත් පාරිභෝගිකයාටත් ආයතන වලින් 50 60 දිල විදුලිය ගැනිමත් අසාධාරණයි.

:       0       8

Sunil Wednesday, 26 October 2022 01:22 PM

මෙයාගේ රූපෙ දැක්කත් අපට අප්‍රසන්නයි.

:       0       1

BamunuarachchiWednesday, 26 October 2022 06:11 PM

ත්‍රීවීලර් කාරයින්ට තමයි මෙයාගේ මුහුණ අප්‍රසන්න. සජිත්ගේ හරි රනිල්ගේ හරි මුහුණ ගිහින් රාමු කරලා තියාගන්න.

:       1       0

gotatabayaThursday, 27 October 2022 07:11 AM

.... බමුනා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site