
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යූ.ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජයේ මහත් ආන්දෝලනාත්මක වීඩියෝ පට නිකුත් කරන රාජාංගනය ශ්‍රද්ධා රතන නම් භික්ෂුව අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව ඉකුත් වසරේදී එම හිමියන් සංඝ සභාවෙන් නෙරපා හැරීමටද කටයුතු යොදා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි මේ කහරෙද්දක් පටලවාගෙන කරන නින්දිත හැසිරිම මෙච්චර කාලයක් කරගෙන යන්න ඉඩදිපු එක ගැන...
තවත් එක මාලිමාවේ කෙනෙක්නේ...
මෙන්න ආණ්ඩුව බුද්ධාගමට පහර ගහනෝ...
තවත් මාලිමා වහලෙක්.