(දමින්ද විජේසූරිය)

එංගලන්තය සහ අයර්ලන්තය අතර අද (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව අයර්ලන්තය විසින් ලකුණු 05 කින් එංගලන්තය පරාජය කරන ලදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 19.2 කදී ලකුණු 157 ක් ලබාගත්තේය. ලකුණු 158 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායමට, ඕවර 14.3 කදී ලබාගත හැකිවූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 105 ක් පමණි. එහෙත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගය ජයගැනීමට නම් ඒ වන විට ලකුණු 110 ක් ලබාගත යුතුව තිබිණ.

සම්පූර්ණ විස්තර සඳහා    


වෙත පිවිසෙන්න