(යොහාන් භාසුර)
බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ.
හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.
තිලකරත්න මහතා ලබන සඳුදා (31 වැනිදා) පුහුණුකරු ධූරය භාරගැනීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.
හෂාන් තිලකරත්න මහතාගෙන් නව පත්වීම පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරය සිය ක්‍රිකට් පුහුණුකරු ජීවිතයේ විශේෂ අවස්ථාවක් බවයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එක් වෙයි