(සුජිත් හේවාජුලිගේ )
දිස්ත්‍රික්ක 15 ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු මන්ත්‍රී මන්ත්‍රීනියෝ 61 දෙනෙක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිය පත්වීම් ලිපි පසුගියදා ලබාගත්හ.
මෙම පත්වීම් ලිපි පිරිනැමුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.
මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීනියන් මෙසේය.
ගම්පහ දිස්ත්‍රික්කය -
නලින් රුවන්ජීව ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර
කළුතර දිස්ත්‍රික්කය -
විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත ද සිල්වා, සංජීව එදිරිමාන්න, පියුම් අනුප පස්කුවල්, මංජු ලලිත් වර්ණ කුමාර,
මාතලේ දිස්ත්‍රික්කය -
ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, රෝහණ දිසානායක,
නුවරඑළිය දිස්ත්‍රික්කය -
එස්. බී. දිසානායක, සී.බී. රත්නායක, ජීවන් තොන්ඩමන්, එම්. රාමේෂ්වරන්,
ගාල්ල දිස්ත්‍රික්කය -
(වෛද්‍ය) රමේෂ් පතිරණ, වජිර අබේවර්ධන, මනුෂ නානායක්කාර, මොහාන් පී ද සිල්වා, ගීතා කුමාරසිංහ, සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ,
මාතර දිස්ත්‍රික්කය -
කංචන විජේසේකර, කරුණාදාස කොඩිතුවක්කු
හම්බන්තොට දිස්ත්‍රික්කය -
අජිත් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩී වී චානක,
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය -
ඩී වීරසිංහ,
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය -
කපිල නුවන් අතුකෝරල,
අනුරාධපුර දිස්ත්‍රික්කය -
එස්.එම්. චන්ද්‍රසේන, එච්. නන්දසේන, ශෙහාන් සේමසිංහ,
පොළොන්නරුව දිස්ත්‍රික්කය -
රොෂාන් රණසිංහ, ජගත් සමරවික්‍රම,
බදුල්ල දිස්ත්‍රික්කය -
නිමල් සිරිපාල ද සිල්වා, තේනුක විදානගමගේ, අරවින්ද් කුමාර්, ජානක තිස්සකුට්ටි ආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, චාමර සම්පත් දසනායක
මොණරාගල දිස්ත්‍රික්කය -
විජිත බේරුගොඩ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද,
රත්නපුර දිස්ත්‍රික්කය -
පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, අකිල සාලිය එල්ලාවල, මුදිතා ප්‍රශාන්ති ද සොයිසා
කෑගල්ල දිස්ත්‍රික්කය -
තාරක බාලසුරිය, රංජිත් සියඹලාපිටිය, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, රාජිකා වික්‍රමසිංහ,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි පට්ටම් ටිකක් දීලා ජනතාවගේ බදු මුදලින් තමන්ගේ අයට වරප්‍රසාද දීලා දමන එකයි කරන්නේ...!
හැමදාම කොමිටි හදනවා.. නඩයෝ, හිතමිත්‍රෙයා් පත්කරගන්නවා හැරෙන්න කවදද අපේ රටටත් යමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ... ?
අහෝ ඛේදයකි