ගල්ගමුවේ අනතුරකින් තුනක් මරුට ගල්ගමුව - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දියේ දී සිදුව ඇති රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි . 18 November 2022
රෝහිණිගෙන් ගංජා ගීතයක් මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට වාදනය කිරීමෙන් මැතිසබය අද පෙරවරුවේ සිනා සාගරයක් බවට පෙරළිණ. 18 November 2022
පුලතිසියේ කැබ් රථයක් ගැටෙයි මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පුලතිසි සීඝ්‍රගාමී දුම්රියේ එරාවුර් හා වාලච්චේන දුම්රිය ස්ථාන අතරදී කැබ් රථයක් ගැටී අද (18) පෙරවරුවේ අනතුරක් සිදුවිය. 18 November 2022
වජිර ලඟදි ’පොහොට්ටුව’’ ලස්සනයි වජිර ගේ කතාව අහන පොහොට්ටු මන්ත්‍රීවරුන් ඉතා ලස්සන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2022
මහින්දගේ උපන් දිනේට කිරිඅම්මාවරුන්ට දානයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද (18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අළුයම පැවැත්විණි. 18 November 2022
දරුවන් සිරකිරීම අසාධාරනයි: අරගල කරලා එළවයි කියලා බය වෙන්න එපා ඇමැතිකම් වැඩිවෙමින් ආණ්ඩුව ස්ථාවර තත්වයට පත්ව ඇති මොහොතක දරුවන් හිර කිරීම දැන් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 November 2022
ඉදිරි සංවර්ධන සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 18 November 2022
කිරිඇල්ලගෙන් භූමිතෙල් ප්‍රශ්නයක් මහනුවර දිස්ත්‍රික්කයේ කොහෙවත් භූමිතෙල් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂණ කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2022
බන්ඩි පෝර නැවකුත් එයි බණ්ඩි පොහොර හෙවත් MOP- Muriate of Potash මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව දෙසැම්බර් 02 දින කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 18 November 2022
බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 November 2022
අඩවි වන නිලධාරියා උන්ඩ සමග අල්ලයි බෝර දොලහේ තුවක්කු සඳහා යොදා ගන්නා පතුරොම් පහක් සමඟ අඩවි වන නිලධාරිවරයකු අද(18) අළුයම පූනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය කියයි. 18 November 2022
මව සහ දරු දෙදෙනා පැහැර ගත් සාජන් සහ බිරිය මාට්ටු වයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 18 November 2022
ක්‍රීඩා ව්‍යාපෘති 13ක සල්ලි වතුරේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13 ක් විවිධ හේතු මත නිම නොකර අතහැර දැමීම හේතුවෙන් එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය කර ඇති රුපියල් කෝටි තිස් තුනකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 18 November 2022
එස්.ටි.එෆ් - පාතාලය ගැටී දෙකක් මරුට මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 18 November 2022
සංචාරක වීසාවලින් ඕමානයේ ගෘහ සේවයට ගොස් අමාරුවේ වැටිලා සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය. 17 November 2022
වසන්ත-සිරිධම්ම හිමි තවදුරටත් රඳවා ගැනීම ව්‍යවස්ථානුකූල නෑ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්ත්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ගලවැව සිරිධම්ම හිමියන් ගේ රඳවා ගැනීම තවදුරටත් දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සහ වෙවස්ථානුකුල නොවන බවත් එය ජාත්‍යන්තර වශෙයන් රටට අයහපත් ප්‍රතිඵල ගෙනදිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. 17 November 2022
වෙලේ සුදාගේ සහෝදරයා ගිනි අවියක් එක්ක මාට්ටු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ගේ සහෝදරයා විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ඩබල් බැරල් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 17 November 2022
අර්ජුනගෙන් තිලංගට ලක්ෂ 250ක වන්දියක් මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවට රුපියල් මිලියන විසිපහක වන්දියක් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට ගෙවන ලෙස නියෝග කරමින් ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) නියෝග කළේය. 17 November 2022
වල් අලියා හොඬ හිරකරගෙන අලි ජරමරයක් යකඩ බැරළක සිරවී සිටි වල් අලියකු ඉන් මුදවාගෙන ආරක්ෂීතව වනයට මුදා හැරීමට වයඹ වන අලි අල්ලා ඉවත් කිරීමේ කණ්ඩායමේ නිලධාහු කටයුතු කළහ. 17 November 2022
පොල්ගහවෙල සහ පොතුහැර අතර රේල්බස් රථය පීලී පනී පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වන රෙල් බස් රථය අද සවස 04.20 ට පමණ පොල්ගහවෙල සහ පොතුහැර දුම්රිය ස්ථාන අතර දී පීලි පැනිමකට ලක් විය. 17 November 2022
මහවැලි ගඟට පැන්න තරුණයා පොලීසිය සහ ගම්වාහු එක්ව බේරා ගැනෙති මහියංගනය පූජා නගරය ආසන්නයෙන් මහවැලි ගඟට පැන්න තරුණයක් පොලිසිය සහ ගම්වාසීන්ගේ සහයෙන් කිලෝ මීටර් දෙකක් පමණ දුරට ගොන් නිරුපද්‍රිතව බේගෙන ඇත. 17 November 2022
පොලිසියෙන් සිදුවන කාන්තා හිංසනයට එරෙහිව අරගලයන් හිදී පොලීසිය මගින් කාන්තාවන්ට සිදුකරන හිරිහැර වලට එරෙහිව කාන්තාවන්ව පොලීසියේ නොමිනිස් කමේ ගොදුරක් කරගන්න එපා , පොලිස්පති තුමනි කාන්තාවන්ට බුරන පානදුර පොලීසියේ සුනඛයා බැඳ දමනු යන විරෝධතා පුවරු අතැතිව අරගල කරුවෝ පිරිසක් අද ( 17 ) පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ. 17 November 2022
නීතිඥ නුවන් බෝපගේට ඇප අරගලය පැවති ජූලි මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීමක් කළැයි කියන සිද්ධියේ 59 වන සැකකරු ලෙස නම් කර සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය. 17 November 2022
වසන්තට - සිරිධම්ම හිමිට එරෙහි චෝදනා ඉවත් කරන්න අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ඇති පදනම් විරහිත ත්‍රස්ත විරෝධී චෝදනා වහා ඉවත් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය පර්යේෂක ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසයි. 17 November 2022
විවාහ පොරොන්දු දී ලක්ෂ 85 ක් වංචා කරලා: රෑපලාවන්ය ශිල්පිනිය අත්අඩංගුවට කොරියන් නැවක සේවය කරන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුට විවාහ පොරොන්දු දී රුපියල් ලක්ෂ 85 ක් ලබාගෙන වංචා කළ බව කියන 25 හැවිරිදි සුරූපී රූපලාවණ්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි. 17 November 2022
හොඳින් වැඩ කරන නායකයන්ට හොරා කියා අමතනවා දිග සුදු නැට්ටක් තියෙන කුරුල්ලා සුදු සුදුරෙදිහොරා ලෙසත් කහපාට පිහාටු තිබෙන කුරුල්ලා සිවුරුහොරා ලෙසත් හැඳින්වීමෙන් පෙනෙන්නේ මේ රටේ මිනිස්සු හොරා කියන වචනය කොච්චර නිකරුණේ පාවිච්චි කරනවද කියන එක නොවේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (17) ප්‍රශ්න කළේය. 17 November 2022
චමින්ද්‍රානි කිරිඇල්ලට සමගි අධ්‍යාපන සංගමයේ තනතුරක් සමගි අධ්‍යාපන සේවක සංගමයේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්ධුරයට චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පත්කර තිබේ. 17 November 2022
ජාතික සාහිත්‍ය සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන් ජාතික සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය - 2022 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (17) පෙරවරුවේ පැවැත්විණි. 17 November 2022
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි හෙට (18) සිට මෙම මස 21 වැනිදා දක්වා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දීමක් කර ඇත. 17 November 2022
රනිල්, සිරිල් එක්ක කළ කතාව එළියට ආර්ථික සහයෝගීතාව සහ අයෝජනය ඉලක්ක කර ගනිමින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවේ දී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. 17 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026