(පැතුම් දර්ශන)
බෝර දොලහේ තුවක්කු සඳහා යොදා ගන්නා පතුරොම් පහක් සමඟ අඩවි වන නිලධාරිවරයකු අද(18) අළුයම පූනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ වන සංරක්ෂණ කාර්යාලයක සේවයේ නියුතු අඩවි වන නිලධාරිවරයකු වන අතර ඔහු සයින්දුමරදු, කල්මුණේ ලිපිනයෙ පදිංචි 28 හැවිරිදි අයෙකි.
උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මාතාගෙ නියෝගයකට අනුව ඒ නවය මාර්ගයේ යාපනයේ සිට කල්මුණේ දක්වා ගමන් ගත් බස් රථයක අද(18) අළුයම එකට පමණ සිදු කළ හදිසි පරීක්ෂාවකදී මෙම අඩවි වන නිලධාරිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අඩවි වන නිලධාරියා උන්ඩ සමග අල්ලයි