IMG-LOGO

වසන්තට - සිරිධම්ම හිමිට එරෙහි චෝදනා ඉවත් කරන්න

(විමුක්ති එස් රුද්‍රිගු)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ඇති පදනම් විරහිත ත්‍රස්ත විරෝධී චෝදනා වහා ඉවත් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය පර්යේෂක ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසයි.

රැඳවුම් නියෝගය දීර්ඝ නොකළ යුතු බව ද  ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසා තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ප්‍රමිතීන්ට නොගැලපෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම බල රහිත කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සංවිධානය ප්‍රකාශ කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සියලුම දෙනා රඳවා තබා ගැනීම බලධාරීන් වහාම සමාලෝචනය කළ යුතුවා සේම ඔවුනට ඇප ලබා ගැනීමට සාධාරණ ප්‍රවේශයක් ලබා දිය යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

 



අදහස් (1)

වසන්තට - සිරිධම්ම හිමිට එරෙහි චෝදනා ඉවත් කරන්න

විපරමා Thursday, 17 November 2022 07:29 PM

රටම හොරාකාලා විනාශ කරපු, ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ උන්ට,දූෂිත දේසපාලුවන්ට කිසිම අවුලක් නැහැ.සදහටම හිරේ ඉන්ඩ ඕන එවුන් අද නිදහසේ. මජර දේසපාලනයට, දැරිය නොහැකි ජීවන බර,පීඩනයට එරෙහිව නැගීසිටි වසන්ත ,සිරිදම්ම හිමි. හිරේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site