(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහනුවර දිස්ත්‍රික්කයේ කොහෙවත් භූමිතෙල් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂණ කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුළු අපනයන බෝග නිෂ්පාදන කටයුතු සඳහා භූමිතෙල් අත්‍යවශ්‍ය බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළු කඩයේ වත් භූමිතෙල් මිල දී ගන්නට නැති බව පැවසීය.
කර්මාන්තකරුවන්ට භූමිතෙල් අත්‍යවශ්‍ය බැවින් රජය ඉතා ඉක්මනින් මේ ගැන අවධානයක් යොමුකර විසඳුමක් දිය යුතු බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd