IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්‍රීඩා ව්‍යාපෘති 13ක සල්ලි වතුරේ

(සුජිත් හේවාජුලිගේ )

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13 ක් විවිධ හේතු මත නිම නොකර අතහැර දැමීම හේතුවෙන් එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය කර ඇති රුපියල් කෝටි තිස් තුනකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

දෙදහස් විසි එක වර්ෂයේ යෝජිත සහ පෙර වර්ෂවල සිට ඉදිරියට ගෙන ආ ව්‍යාපෘති 13ක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි එකසිය පහළොවක් වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට ඒවායේ වියදම රුපියල් කෝටි තිස් දෙකක්වූ බව විගණන වාර්තාවක සඳහන් වේ.

මේ අතර ක්‍රීඩා ව්‍යාපෘති 24 ක් සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට රුපියල් කෝටි 90 වැඩි මුදලක් වැය කර තිබූ නමුත් විවිධ හේතු මත මින් ව්‍යාපෘති ගණනාවක වැඩ නිමකිරීම ප්‍රමාදව තිබූ බව පවසන විගණන කාර්යාලය එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය කර ඇති වියදමින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට මේ හේතුවෙන් අපහසුවී තිබුණු බවද සඳහන් කරයි.



අදහස් (1)

ක්‍රීඩා ව්‍යාපෘති 13ක සල්ලි වතුරේ

ravin Friday, 18 November 2022 11:21 AM

මේ වියදම්වලට අර පහුගිය කාලේ කන්ටේනර් ජිම් කියලා හදාගත්තු ගැහිලි ව්‍යාපෘතියත් ඇතුළත්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site