(යොහාන් භාසුර)
පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වන රෙල් බස් රථය අද සවස 04.20 ට පමණ පොල්ගහවෙල සහ පොතුහැර දුම්රිය ස්ථාන අතර දී පීලි පැනිමකට ලක් විය.
මේ හේතුවෙන් උතුරු මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලව ඇත.
අද උදෑසන ප්‍රධාන මාර්ගයේ පිලිමතලාව දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිලී පැනීමක් සිදු වූ අතර අද දිනට සිදුවූ දෙවන පීලි පැනීම මෙය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දවසට එකටත් වැඩියෙන් පීලී පනී.