
අරගලයන් හිදී පොලීසිය මගින් කාන්තාවන්ට සිදුකරන හිරිහැර වලට එරෙහිව කාන්තාවන්ව පොලීසියේ නොමිනිස් කමේ ගොදුරක් කරගන්න එපා , පොලිස්පති තුමනි කාන්තාවන්ට බුරන පානදුරපොලීසියේ සුනඛයා බැඳ දමනු යන විරෝධතා පුවරු අතැතිව අරගල කරුවෝ පිරිසක් අද ( 17 ) පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ.
මෙම අවස්ථාවට කතෝලික පූජක වරුන් , නීතිඥයින් , සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ අරගල කරුවෝ එක්ව සිටියහ .
(ඡායාරූප ගයාන් අමරසේකර)


2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියෙන් සිදුවන කාන්තා හිංසනයට එරෙහිව