IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


එස්.ටි.එෆ් - පාතාලය ගැටී දෙකක් මරුට

(ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

පෝද්දල, වල්පිට උතුර සහ පෝද්දල , මුලන යන ප්‍රදේශවල පදිංචි පාතාල සාමාජිකයන් දෙදෙනකු මෙසේ මියගොස් ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (3)

එස්.ටි.එෆ් - පාතාලය ගැටී දෙකක් මරුට

Roshan Friday, 18 November 2022 07:58 AM

මොන ක්‍රමයෙන් හරි ඕකුන්ව නැති කරලම දාන්න ඕන

:       0       17

janahitha Friday, 18 November 2022 09:55 AM

අපේ ප්‍රණාමය තුවක්කු කරුවන්ගේ ඝාතනවලට එරෙහිව ප්‍රතිප්‍රහාර පෑම හෝ ආරම්භ කර ඇති බව පෙනෙනවා...

:       0       8

මැක්ස් Friday, 18 November 2022 10:10 AM

මානව හිමිකම් නීතිඥ මුදලාලිලාට, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්ට, එල්ටීටීය වෙනුවෙන් තවමත් කව් ගී ලියන ඊනියා මානව ප්‍රේමි අප්පුලාට, සිංහල බොදුනුවන්ට බැට දීමට නිතර දෙවේලේ ලක ලැස්ති වී සිටින (ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපහාස කිරීම තම භාෂණයේ නිදහස බව සිතා සිටි, පසුගිය දා අභාවප්‍රාප්ත වූ තැනැත්තිය වැනි) අයවලුන්ටත්, පාස්කු ප්‍රහාරය එල්ල කරමින් මරාගෙන මරුනේ "අපේම දරුවන්" යයි පවසමින් තමන් මහා මානව ප්‍රේමින් යයි ලෝකෙට පෙන්වන්න උත්සාහ කල දීපානි සිල්වා පන්නයේ ජන බලවෙගවාදී පිස්සු මරගාතවලටත් ඔන්න දැන් අවස්ථාව, පාතාල අහිංසකයන් ගැන මාධ්‍ය සාකච්චා තියන්න. පිකටින් කරන්න. ඒවායේ පින්තුර පිටරට යවා බඩගොස්තරේ හොයා ගන්න.

:       5       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site