මෝදි දිවුරුම් දීම සෙනසුරාදා
භාරතීය ජනතා පක්ෂයට තනිවම බහුතර බලය හිමි නොවුණත්, භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී සන්ධානයට බහුතර බලය හිමිවීමත් සමඟ පිටපිට තෙවැනි වරටත් ජනවරමක් හිමිවුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සෙනසුරාදා (8) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.