වේල්සයත් අවසන් අට දෙනා අතරට නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘ඞී’ කාණ්ඩයේ අවසන් තරගයේදී වේල්සය ලකුණු 66-0 ක් ලෙස ෆීජි පිල පරාජය කරමින 02 October 2011
ආජන්ටිනාව ජෝජියාව පරදා අර්ධ අවසන් පූර්ව තරගයට නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පළමු වටයේ අද (2) පැවැති අවසන් තරගයේදී ආජන්ටිනාව ලකුණු 25-7 ක් ලෙස ජෝජිය 02 October 2011
නවසීලන්තය අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කළ සත්කාරක නවසීලන්ත පිල අද (2) පැවැති අවසන් තරගයේදී ලකුණු 79-15 ක් ලෙස කැනඩාව ප 02 October 2011
වැලිකඩ ගියත් වැඩ දිගටම වැලිකඩ හිරබත් කන කඩුවෙල හා මහරගම පාතාලයන් දෙදෙනකු මොරටුවේ බැංකු ගිණුමක අංකයකට කප්පම් මුදල් තැන්පත් කරන ලෙස මාලබේ හා තලවතුගොඩ ව්යා 02 October 2011
කුඩු මුදලාලිටත් හොර සල්ලි දීලා හෙරොයින් මත්කුඩු මුදලාලි කෙනකුගේ සල්ලි එකතු කළ බව කියන කතක ඇතුළු තිදෙනකු දාහේ හොර නෝට්ටු ද දී ඇතැයි කියන සිද්ධියක් ගැන ගල්කිස්ස කොට 02 October 2011
අමරපුරයේ ‘ශාඛ්‍යා’... ප්‍රවීණ නිර්මාණවේදී බර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ ‘අමරපුරය’ ටෙලි නිර්මාණය මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. මෙහ 02 October 2011
නර්තනයේ සැබෑ රිද්මය ශ්‍රී ලාංකීය නර්තන කලාවේ ජා්‍යන්තර සලකුණ ලෙස පිළිගැනෙන ‘චිත්‍රසේන - වජිරා’ යුවළ ගැන නර්තනයේ ආධ්‍යාත්මය සොයා යන කිසිවෙකුට අමුතුව 02 October 2011
ගංජා දහයියා වේ හම්බෙගමුව මහ පැලැස්සේදී අත්අඩංගුවට ගත් කංසා කිලෝ 19 කින් පහක් උසාවියට ඉදිරිපත් කරන විට දහයියා වී තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකප 02 October 2011
නාගදීප සිහිනය සැබෑවෙයි වැඩිහිටි දිනය වූ සෙනසුරාදා ඓතිහාසික නාගදීප පුදබිම උතුරු මැද වැඩිහිටියන් තුන්දහසකගෙන් පිරී ගියේය. තිස් අවුරුදු යුද සමයේ සිහිනයක් ව 02 October 2011
දොම්පේ පොලිසියේ පහක් සැකපිට දොම්පේ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය ජී.ඒ. ගයාන් රසාංගගේ මරණය සම්බන්ධයෙන් සැකපිට එම පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සි 01 October 2011
කැනඩා යවන්න කෝටි ගනන් සල්ලි අරන් කැනඩාවේ රැකියා දෙන බවට පොරොන්දු වී 14 දෙනකුගෙන් පමණ රුපියල් එක්කෝටි පන් ලක්ෂයක් වංචා කළැයි කියන මිරිහානේ ව්‍යාපාරික ස්ථානයක් පවත්ව 01 October 2011
සිරුරේ කොටස් රස පරීක්ෂකට දොම්පේ පොලිස් අත්අඩංගුවේදී මියගිය ත්‍රිරෝද රථ රියදුරු ජී.ඒ. ගයාන් රසංගගේ (29) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පහ රෝහලේ විශේෂඥ අධික 01 October 2011
එංගලන්තයට 16 - 12 ක තියුණු ජයක් මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේදී මහත් බලාපොරොත්තු රඳවා සිටින එංගලන්ත කණ්ඩායම ස්කොට්ලන්ත පිල සමග අද (1 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ 01 October 2011
හමුදා ධජ ආසිරි ගන්වයි ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 62ක් පිරීම සමරමින් හමුදා ධජ අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝසමිඳුන් අභියස දී ආසිරි ගැන්වීමේ පින්කම අටමස්ථ 01 October 2011
ඕස්ටේ්රලියාවත් අර්ධ අවසන් පූර්ව වටයට ලෝක කුසලාන රග්බි තරගාවලියේදී සිය ස්ථානය තවදුටරත් තහවුරු කරගත් ඕස්ටේ්රලියාව අද පැවැති තරගයකදී ලකුණු 68 - 22 ක් ලෙසින් රුසියාව පරාජය 01 October 2011
පෙරළිකාර ටොංගා පිලට සුපිරි අටදෙනා මග හැරෙයි ලෝක කුසලාන රග්බි තරගාවලියේදී අද (1 වැනිදා) පැවැති තරගයකදී ප්‍රංශ පිල ලකුණු 19 -14 කින් පරාජය කිරීමට ටොංගා පිල සමත් වූ නමුත් එය ගගට ඉනි කැ 01 October 2011
ගුරුගෙදරට වෙඩි කොළඹ ප්‍රධාන පාසලක මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කමිටුවක් හමුවේ සාක්කි දුන් විශ්‍රාමික ගුරුවරයක 01 October 2011
එන්න බලන්න විජය වෙබ් අඩවිය විජය ළමා පුවත්පතේ නිල වෙබ් අඩවිය නව මුහුණුවරකින් අද එළි දැක්වේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයේ දී පැවැත්වෙන ළමා දි 01 October 2011
දකුණු අපි‍්‍රකාවට 13 - 5 ක ජයක් නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද (30) පැවැති ‘ඞී’ කොටසේ තරගයෙන් සැමෝවා පිල පරදවා ලකුණු 13-5 ක පහසු ජයක් ලබා ගැනීමට ද 30 September 2011
අවි දැරූ අතට දිවි මඟක් පෙන්වයි තුවක්කු අතට ගත් අඳුරු අතීතය අමතක කර මේසන් හැන්ද ලඹය, යතුකැටය, කියත වැනි උපකරණ අතට ගෙන සමාජයට වැඩදායි වැසියන් ලෙස සියලූ ජන කොටස් සමග සො 30 September 2011
බෝනියෝ සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම බදුන ශූරතාව දිනාගනී මැලේසියාවේදී පැවති ආසියානු බෝනියෝ කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ බ`දුන ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම සමත් විය. 30 September 2011
ඉන්දීය යොවුන් කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකාව කඩුලූ 1 කින් පරදවති ඉන්දියාවේ විසාකාපට්ටම්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ ඉන්දිය පිල අතර පැවැති තරගයෙන් සත 30 September 2011
සය සාමාජික කණ්ඩායමේ නායකත්වය කපුගෙදරට හොං කොං නුවරදී පැවැත්වෙන අන්තර්ජාතික සය සාමාජික කි‍්‍රකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස චාමර කපුගෙදර පත්කර තිබේ. එ 30 September 2011
දොම්පේ ටයරුත් පුළුස්සති දොම්පේ පොලිසියට පහරදීමේ සිද්ධියෙන් පසු එතැනින් ඉවත් කැරුණු ගැමියෝ එහි සිට කිලෝමීටර තුනක් ඈතින් දෙකටන හන්දියේද, මූකලාන හන්දියේ ද, ක 30 September 2011
නියං හමාරේ මල් තුහින පස් මාසයක පමණ නියඟය හමාර කරමින් මහා ඔයට අද මිනිත්තු විස්සක් තිස්සේ පැවැති වැස්ස සමග මල් තුහින ද වැටුණේය. 30 September 2011
පා වැසුම් හොරේ බහලූවෙන් පනී ඩුබායි සිට අඩි 40ක කන්ටේනරයකින් ව්‍යාජ ලිපිනයකට එවූ රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා සපත්තු කුට්ටම් 20000ක් රේගු මධ්‍යම බුද්ධි අංශය 30 September 2011
අකුණ කන්දත් ගිනි තියයි ගල් පර්වතයකට වැදුණු අකුණකින් බලන්ගොඩ ගලගම හාගල හෙක්ටෙයාර් තිහක් පමණ දැවී විනාශ වී ගිය බව බලන්ගොඩ අඩවිවන නිලධාරී අජිත් ජයසිංහ මහතා 30 September 2011
පටිය නැත්නම් පටි රෝල් ඉංග්‍රීසි අක්ෂරය යටතේ ලියාපදිංචි වූ කාර් සහ ද්විත්ව කාර්ය වාහන රියැදුරන් සහ ඉදිරිපස අසුනේ ගමන් කරන්නන් සෙනසුරාදා (1) සිට ආසන පටිය ප 30 September 2011
තනිවම ජිවත්වී තනිවම යයි නාවලපිටිය ගලබඩවත්තේ උප තැපැල් ස්ථානාධිපති එම්.ජී.ජී. බිසෝමැණිකේ මහත්මිය ගෙළ කපා මරාදමා ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි. තනිවම ජිවත්ව 30 September 2011
දොම්පේ සිද්ධියට රහස් පොලිසිය කැඳවයි අත්අඩංගුවට ගත් තරුණයකු දොම්පේ පොලිසියේදී මිය යෑමෙන් පසුව පොලිසියට ගිනි තබා එහි දේපොළට හානි කිරීම ඇතුළු කරුණු ගැන පරීක්ෂණයක් පවත්ව 30 September 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026