දොම්පේ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය ජී.ඒ. ගයාන් රසාංගගේ මරණය සම්බන්ධයෙන් සැකපිට එම පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිතියි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා කියයි. එම පිරිස අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් හා සැරයන්වරයෙක් ද වෙති. මරණ පරීක්ෂණය පැවැත්වූ මහේස්ත‍්‍රාත්වරයා තීන්දුව ප‍්‍රකාශයට පත් නොකැරිණි. මියගිය අයගේ සමීප නෑයන් කියා සිටියේ පොලිස් පහරදීමකින් ඔහු මියගිය බව විශ්වාස කරන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd