IMG-LOGO

කැනඩා යවන්න කෝටි ගනන් සල්ලි අරන්

කැනඩාවේ රැකියා දෙන බවට පොරොන්දු වී 14 දෙනකුගෙන් පමණ රුපියල් එක්කෝටි පන් ලක්ෂයක් වංචා කළැයි කියන මිරිහානේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය අයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා කියයි. සැකකරු මහරගම, නුගේගොඩ, පාදුක්ක, කොටිකාවත්ත, කොළඹ, මීගමුව, ගම්පහ, කොල්ලූපිටිය, රාගම, වැල්ලවත්ත හා මතුගම ප‍්‍රදේශවල බැංකු වලින් ඔහුගේ ගිණුමට මුදල් බැර කැරගෙන ඇති බව ද පොලිසිය කියයි.  

 

lekvd hjkak fldaá .kka i,a,s wrka

i,a,s;a kE riaid;a kE

lekvdfõ /lshd fok njg fmdfrdkaÿ ù 14 fokl=f.ka muK remsh,a tlafldaá mka ,laIhla jxpd l<ehs lshk ñßydfka jHdmdßl ia:dkhla mj;ajdf.k .sh whl= w;awvx.=jg .ekSug mÍlaIK mj;ajk nj fmd,sia udOH m%ldYl fcHIaG fmd,sia wêldÍ uelais fm%dlag¾ uy;d lshhs' iellre uyr.u" kqf.af.dv" mdÿlal" fldáldj;a;" fld<U" ó.uqj" .ïmy" fld,a¨msáh" rd.u" je,a,j;a; yd u;=.u m%foaYj, nexl j,ska Tyqf.a .sKqug uqo,a ner lerf.k we;s nj o fmd,sish lshhs'

 



අදහස් (0)

කැනඩා යවන්න කෝටි ගනන් සල්ලි අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 495 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site