මැලේසියාවේදී පැවති ආසියානු බෝනියෝ කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ බ`දුන ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම සමත් විය. මේ අනුව ශි‍්‍ර ලංකා කණ්ඩායම කණ්ඩායම් 12 ක් සහභාගි වන තරගාවලියේ 9 වැනි ස්ථානයට පත්විය.
තරගාවලියේ පළමු වටයේදී සහභාගී වූ තරග තුනම පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම බඳුන ශූරතාව සඳහා වූ කොටසට ඇතුළත් විය. එහිදී කසකස්තාන් පිල ලකුණු 26 - 12 ක් ලෙසින් පරාජයට පත් කරමින් ශී‍්‍ර ලංකා පිල බදුන ශූරතාවය දිනා ගත්තේය. අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා පිල තායිලන්ත කණ්ඩායම පරාජය සමත්විය.
රග්බි ජාතික කණ්ඩායමට විදේශ පුහුණුකරුවෙකුගේ සේවය අවශ්‍ය බව තදින්ම අවධාරණය කළ ශී‍්‍ර ලංකා සත් සාමාජික පිලේ නායක, යෝෂිත රාජපක්‍ෂ, සිය කණ්ඩායමේ කළමණාකරු වන එස්. ඩබ්ලිව්. චෑන් මහතා ඉටු කළ විශිෂ්ට මෙහෙය පිළිබඳවද ප‍්‍රශංසා මුඛයෙන් කතා කළේය.
මෙම තරගාවලිය ස`දහා ශ‍්‍රී ලංකාව, ජපානය, හොං කොං, පිලිපීනය, මලයාසියාව, කසකස්තානය, චීන තායිපේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, මොංගෝලියාව සහ පැපුවා නිව් ගිනියාව යන රටවල් සහභාගි විය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd