හොං කොං නුවරදී පැවැත්වෙන අන්තර්ජාතික සය සාමාජික කි‍්‍රකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස චාමර කපුගෙදර පත්කර තිබේ. එහිදී තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා උප නායකයා ලෙස කටයුතු කරයි. තරගාවලිය ඔක්තෝබර් මස 29 සහ 30 දෙදින හොං කොං නුවරදී පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව ඕස්ටේ‍්‍රලියාව දිනාගත් අතර ශ්‍රී ලංකා පිල අවසන් පුර්ව වටය දක්වා පැමිණීමට සමත්විය. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම: චාමර කපුගෙදර (නායක), තිසර පෙරේරා (උප නායක), කුසල් ජනිත් පෙරේරා, අෂාන් ප‍්‍රියංජන, ඩිල්ෂාන් මුණවීර, චතුර පීරිස් සහ සචිත් පතිරණ
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd