නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද (30) පැවැති ‘ඞී’ කොටසේ තරගයෙන් සැමෝවා පිල පරදවා ලකුණු 13-5 ක පහසු ජයක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩකයෝ සමත්වුහ. අවසන් වරට 2007 වසරේ ප‍්‍රංශයේදී පැවැති හයවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත් දකුණු අප‍්‍රිකාව මෙවර ‘ඞී’ කොටසේ අපරාජිත පිල වෙමින් මේ වන විටත් අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. දකුණු අප‍්‍රිකානු පිල, සැමෝවා පිලට එරෙහිව ඊයේ සහභාගි වුයේ ‘ඞී’ කොටසේ අවසන් තරගයටයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd