හම්බෙගමුව මහ පැලැස්සේදී අත්අඩංගුවට ගත් කංසා කිලෝ 19 කින් පහක් උසාවියට ඉදිරිපත් කරන විට දහයියා වී තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හම්බෙගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්.යූ. ප‍්‍රියන්ත හා කොස්තාපල් සරත් කුමාර වැල්ලවාය වැඩබලන මහේස්ත‍්‍රාත් අනුර දේශප‍්‍රිය මහා විසින් සඳුදා (3) වනතුරු රිමාන්ඞ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා හරක් මස් වලට දාන්න ඇති
හොරුන්ගෙත් හොරු කම්බ හොරු
ඔයොම යද්දී මිනිහා ගෑණි වෙයි ගෑණි මිනිහා වෙයි