ඩුබායි සිට අඩි 40ක කන්ටේනරයකින් ව්‍යාජ ලිපිනයකට එවූ රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා සපත්තු කුට්ටම් 20000ක් රේගු මධ්‍යම බුද්ධි අංශය ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එල්.එම්. නෙල්සන් මහතා පවසයි. පාවහන් නිෂ්පාදනයට ගන්නා ෂීට්වලට අඩු බද්දකුත් සපත්තු වලට වැඩි බද්දකුත් අය කරන නිසා බදු වංචා කිරීම සඳහා මේ උපක‍්‍රමය යොදා ගන්නට ඇතැයි රේගුව කියයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd