කොළඹ ප‍්‍රධාන පාසලක මුදල් අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කමිටුවක් හමුවේ සාක්කි දුන් විශ‍්‍රාමික ගුරුවරයකුගේ හෝමාගම ගලවිලවත්ත වටරවුම් පාරේ නිවෙසට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා වාහානයකට ද හානි කැර පළාගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. නිවෙසට හානි වී ඇතැත් විශ‍්‍රාමික ගුරුවරයාට අනතුරක් සිදු වී නැත. තුවක්කුකරු සමග යතුරු පැදි තුනකින් පස් දෙනකු වත් එන්නට ඇතැයි සැකකෙරේ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd