විජය ළමා පුවත්පතේ නිල වෙබ් අඩවිය නව මුහුණුවරකින් අද එළි දැක්වේ කොග්ගල මාර්ටින් වික‍්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයේ දී පැවැත්වෙන ළමා දින සැමරුම් උළෙලට සමගාමීව වෙබ් අඩවිය එළි දැක්වේ. http://www.wijeya.lk වෙබ් අඩවියට පිවිසිය හැකියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩි කාලෙත් මේ පත්තරේ කියෝලා තියෙනවා (දී)
මම ගුරුවරියක් ! පුංචි කාලේ ඒක හීනයක් ඒ හීනය මට දකින්න. උනන්දුව ඇති උනේ විජය ළමා පුවත්පත නිසයි විශ්ව විද්‍යාලයේ සිටියදීත් මම විජය පත්තරය බැලුවා සමහර යාලුවෝ මට හිනා උනා... ඔය පත්තරය බලන ගමන් අයිස් ක්‍රීම් කන්න කියලා ..මට අයිස් කීම් කියලා නමකුත් පට බැන්දා .... අද මට මගේ ළමා කාලයේ සුන්දරත්වය ගැන සතුටුයි උසස් පෙළ දරුවන්වෙනුවෙන් පාඩම්ලිපි නැති වුවත් විජය කියන්නේ දැනුම් සම්භාරයක්. මේ ලැබූ දියුණුව අපේ පරපුරේ දරුවන් වෙනුවෙන් කළ පිනටමයි.
මල් මාමා කතා පෙල මුල සිට දකින්න අාසයි... මල් මාමා වෙබ් අඩවියේ පල කරන්න පුලුවන්ද (අ)
විජය පුවත්පත දිගටම පවත්වාගෙන යාමට මම සුබ පතනවා.! (ර)
තව තවත් දියුණුවෙන්න සුබ පතනවා! (නි)
විජය පත්තර නියමයි (බ)
මම ගුරුවරයෙක්.පත්තර බොහොමයක් සකස්වෙලා තිබෙන්නේ විවිධ වයස් මට්ටම් වලට ගැළපෙන පරිදියි. එහෙත් විජය පත්තරය කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා කියවියහැකි , දැනුම් සම්භාරයක් ලබාගත හැකි විශිෂ්ට පුවත්පතක් ලෙස සතුටින් පැවසිය හැකියි. ගුරුවරු වන අපිත් අදටත් කියවන පත්තරයක්. මගේ සුබ පැතුම්! (නි)
හැමදාමත් හොද දේ කරන විජය පුවත් පත ඔබට මාගේ සුබ පැතුම් (දී)
සුබ පැතුම් (දී)
මල් මාමා මතක් වෙනවා (දී)
මගේ හද පිරි සුභපැතුම් (දී)
විජය පුවත්පතේ පරණ ලිපි බලන්න පුලුවන් වෙන විදිහට වෙබ් අඩවිය හැදුවා නම් තවත් හොඳයි. (නි)
මම ආසම පුවත් පත විජය පුවත් පත.(නදී)
හොද වැඩක්
මම දැන් ඕමාන ඉන්නේ මම කඩාකල සිටම කියවපු විජය පත්තරේ දැන් අන්තර් ජාලය ඔස්සේ කියවන්න පුඵවන් වීම භාග්‍යයක්. (ස)
ස්තූතියි (ස)
මම දැන් ජපානයේ ඉන්නේ මම පුංචි කාලේ සිටම කියවපු විජය පත්තරේ දැන් මගේ දරුවන්ටත් අන්තර් ජාලය ඔස්සේ කියවන්න පුඵවන් වීම භාග්‍යයක්.
මමත් ගන්නේ විජය පුවත්පත
වෙබ් අඩවියෙන්ම විජය පුවත්පතට ලිපි දැමීමට හැකිනම් එය විශාල පහසුවක්.
ලිපි වෙබ් අඩවියෙන් දැමීමට හැකිනම් වටිනවා
ගොඩක් වටිනවා
මම අාසම පත්තරේ විජය.වෙබ් එකෙන්ම ලිපි දාන්න හැකිනම් ගොඩක් හොඳයි.
පරන ලිපි බලන්න පුලුවන් විදිහට හැදුවා නම් අගෙයි. අපටත් ලිපි පලකරන්න අවස්ථාවක් දුන්නොත් වටිනවා.
නියම රැකියාවක්... විශිෂ්ඨ සේවයක්..
විජය පත්තරේ මල් මාමා කතාව.... සම්පූර්ණ එක හොයා ගන්න බැරිද?
මම අදත් විජය පත්තරේ ගත්තා. මම ඒකේ තියෙන සුරංගි අක්කාගේ කොටසට ආසයි. මට සුරංගි අක්කා කොටස පටන් ගත්ත දවසේ සිට ඔක්කොම ටික බලන්න බැරිවෙයිද?
ඉතා හොඳයි.
2020/06/30 පලවූ විජය පත්තරය බලන්න එවන්න පුලුවන්ද?
විජය පත්තරේ විද්‍යාව ඇයි? විශේෂාංගය කොහොමද හොයාගන්නේ?
මම ආසම පුවත් පත විජය. විජය පත්තරෙන් දැනුම ගොඩක් ලබා ගන්න පුළුවන්
මෙය ඉතාමත් ඵලදායි වැඩකි. මෙම ලිපිය තුළින් මම කුඩා අවධියේදී විශාල දැනුමක් ලබා ගත්තෙමි. ඔබ සැම කරන වැඩ කටයුතු ප්‍රශංසනීයයි. තවද මෙම පුවත්පත සඳහා ලිපි ලිවීමට ඔබට මට අවස්ථාවක් ලබා දෙනවාද යන්න මට දැන ගැනීමට අවශ්‍යද? සතිපතා මට ඔබට වටිනා ලිපි යැවිය හැකිය. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව අංශයේ 4 වන වසරේ උපාධිධරයෙකි. ලිපි ලිවීමට අවස්ථාවක් ඇත්නම් කරුණාකර විද්‍යුත් තැපෑලෙන් මට දන්වන්න. ඔබට ස්තුතියි. ඔබේ රසයට සුභ පැතුම් ...
මම ආසයි පත්තර බලන්න...
සිතුවම් දැක්ම...!!!
ස්තුතියි විජය...!
විජය පත්තරයට ළමා කතාන්දර, ළමා ලිපි යොමු කරන්න කැමැතියි... විස්තර දැනගන්න පුළුවන්ද?
හැම සතියෙම මම මේ පත්තර 20 ක් 30 ක් ගන්නවා ළමයින්ට බෙදන්න... ඉස්කෝලෙ පත්තර මේසයක් තියෙනවා .. පන්තියේ පත්තර මේසයක් තියෙනවා. වෙන පන්තිවලත් පත්තර මේස හැදුවා. එහා ඉස්කෝලෙටත් පත්තර මේසයක් හදලා මමමයි පත්තරේ යවන්නේ. වෙන මොන පත්‍රයක්වත් නෙවෙයි ඒ විජය පුවත්පත.මම සෑහෙන පින්තූර ගොඩක් විජය පුවත්පතට යැව්වා මගේ පන්තියේ ළමයින්ගෙත් පින්තූරයක් පත්තරේට දාන්න කියලා. ඒ වුනාට ඒක කළේ නෑ. ඒත් හයේශිකාගේ පින්තූරයක් දාලා.