හෙරොයින් මත්කුඩු මුදලාලි කෙනකුගේ සල්ලි එකතු කළ බව කියන කතක ඇතුළු තිදෙනකු දාහේ හොර නෝට්ටු ද දී ඇතැයි කියන සිද්ධියක් ගැන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි. දවසේ එකතු කැර ගන්නා මුදල් සමග හොර නෝට්ටු හයක් ද සමග මේ තිදෙනා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ද එක් වී ඇත. වර්ණ පොටෝ කොපි යන්ත‍්‍රයක් ද සොයා ගෙන ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුඩු මුදලාලිටත් හොර සල්ලි දීලා