ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ සත්කාරක නවසීලන්ත පිල අද (2) පැවැති අවසන් තරගයේදී ලකුණු 79-15 ක් ලෙස කැනඩාව පරාජය කරමින් අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුම් ලැබීය.
ප‍්‍රංශය තරග දෙකක් ජය ලබා ‘ඒ’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි අනෙක් රට බවට පත්විය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd