ශ්රී ලංකා යුද හමුදාවට වසර 62ක් පිරීම සමරමින් හමුදා ධජ අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝසමිඳුන් අභියස දී ආසිරි ගැන්වීමේ පින්කම අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්විණි. යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසුරිය හමුදා ධජ ශ්‍රී මහා බෝසමිඳුන්ට පුජා කෙළේය. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරිහු මෙම අවස්ථාවට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd