වැඩිහිටි දිනය වූ සෙනසුරාදා ඓතිහාසික නාගදීප පුදබිම උතුරු මැද වැඩිහිටියන් තුන්දහසකගෙන් පිරී ගියේය. තිස් අවුරුදු යුද සමයේ සිහිනයක් වූ නාගදීප වන්දනාව සැබෑකැර ගනීමට උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යංශය පහසුකම් සැලැසීය. විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියෝ ඔවුනට අනුශාසනා කළහ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd