වැලිකඩ හිරබත් කන කඩුවෙල හා මහරගම පාතාලයන් දෙදෙනකු මොරටුවේ බැංකු ගිණුමක අංකයකට කප්පම් මුදල් තැන්පත් කරන ලෙස මාලබේ හා තලවතුගොඩ ව්‍යාපාරිකයන් 15 දෙනකුගෙන් ඉල්ලා ඇතැයිද, හිරබත් කා නිදහස් වූ කොරලවැල්ලේ කතක් නමින් ඒ ගිණුම ඇතැයි ද ඇය කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද නුගේගොඩ කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි. කප්පම් ඉල්ලූ ජංගම දුරකතන අංක එකොළහක් පොලිසිය සතුය. අඩුම කප්පම ජංගම දුරකතන පෙර ගෙවුමකි. වැඩිම කප්පම රුපියල් පනස්දාහකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිව යුත්තන් කවුද