තුවක්කු අතට ගත් අඳුරු අතීතය අමතක කර මේසන් හැන්ද ලඹය, යතුකැටය, කියත වැනි උපකරණ අතට ගෙන සමාජයට වැඩදායි වැසියන් ලෙස සියලූ ජන කොටස් සමග සොහොයුරන්සේ ජිවත් වන්නැයි පුනරුත්ථාපනයෙන් පසු අද සමාජ ගතකළ හිටපු කොටි සාමාජිකයන් 1800 දෙනකුට මහින්ද රාජපක්ෂ ජනපති පැවැසීය. අරලියගහ මැදුරේ පැවැති මේ උත්සවයේදී ජනපති ඔවුන් ඇමැතුවේ දෙමළ බසිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා පාතාලයටත් මෙය කරන්න