විදුලියට තාවකාලික 5000ක් විදුලි සේවක වැඩ වර්ජනයට මුහුණ දීම සඳහා විශ්‍රාම ගිය හා පුහුණු ශ්‍රමිකයින් 5000ක් දෙමාසයක සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ලංකා විදුලි බල 13 August 2012
විදුලි සේවකයොත් දැඩි ස්ථාවරයක වැටුප් විෂමතාව වහා ඉවත් කර, වෘත්තිය සමිති මර්දනය වහා නතර කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලි බල මණ්ඩල සේවක උද්ඝෝෂණයක් කොටුව චින්තම්පලර් ඒ. 13 August 2012
ලූනු ගොවියා සතොසේ ලක් සතොස අද සිට දඹුලු ගොවියාගෙන් ලොකුලූනු කිලෝව රුපියල් 65 ගණනේ මිලට ගනියි. යුද හමුදාව ප්‍රවාහන පහසුකම් සැලැසීය. ගොවියකුගෙන් කිලෝ 1000ක 13 August 2012
පීක්වැල්ල කන්දට ආස්තරණයක් මාතර පීක්වැල්ලේ කන්දට කම්බි දමා සවි ගැන්වූ කොන්ක්‍රීට් ආස්තරණයක් යෙදීමට යයි. කන්ද නාය යෑම වළැක්වීමට මේ පියවර ගැනෙයි. මේ අනුව මාතර බ 13 August 2012
අද ප්‍රශ්න පත්තරෙත් අවුලක් අද පැවති උසස් පෙළ භෞතික විද්‍යා නව සහ පැරණි ප්‍රශ්නපත්‍ර දෙකේම සංශෝධන දෙක බැගින් හතරක් තිබූ බව සිසුහු හා ගුරු සංගම් පවසති. ලංකා ගුර 13 August 2012
රූස්ස ගසක් උසාවි බිමට කඩා වැටේ පාර අයිනේ තිබූ මහා ගසක් ගල්කිස්ස උසාවි භූමියට කඩා වැටුණු නමුත් කිසිවකුටත් හානියක් සිදු වූයේ නැත. ගස වැටෙද්දී එතැන සිටි පොලිස් නිළධර 13 August 2012
ලක් මැරතන් ධාවකයා නමින් පේස්ට්‍රියක් සැපැපුම් විසි හයේ ඔලිම්පික් මැරතන් ධාවන තරගයට සහාභාගී වූ 105 දෙනා අතරින් 55 වැනි තැනට පත් වූ ශ්‍රී ලංකාවේ අනුරාධ කුරේ වැඩ කරන ලන්ඩන් අවන 13 August 2012
මගමරුවාට දෙකක් බිලි යක්කල, අඹගස්පිටියේ බසයක් ති‍්‍රරෝද රථයක හැපී ති‍්‍රරෝද රිය පැදවූ පියාත්, එහි ගමන් කළ දියණියත් ගම්පහ රෝහලේ දී මියගිය බව රෝහල් ආරංචි 13 August 2012
හොරකමේ ගිහින් වෙරි වී නිදි රක්වානේ රට බීම සාප්පුවේ සේප්පුව කැඩිමට මහා රෑ එහි ඇතුළු වූ පුද්ගලයකු එහි තුබූ මත්පැන් බී වෙරි වී නිදා සිටියදී අත්අඩංගුවට ගත් බව රක් 13 August 2012
දුම්රියේ හැපී හතර දෙනෙක් බේරෙති හලාවත - පුත්තලම මාර්ගයේ අනවිලුන්දාව දුම්රියපොළට නොදුරු අනාරක්ෂිත දුම්රිය හරස් පාරේදී කාරයක් හැපීමෙන් සිවු දෙනෙක් තුවාල ලදහ. 13 August 2012
ශ්‍රී ලංකා-හොංකොං තරගය 25 වැනිදා රටවල් 10කගේ සහභාගිත්වයෙන් කොළඹදී මෙම 25 වැනිදා ආරම්භ වන අට වැනි ආසියානු දැල් පන්දු තරගාවලිය සඳහා සියල්ල සූදානම් කර ඇතැයි ක්‍රීඩා අමා 13 August 2012
පළාත් ඇමති බැනරයෙන් හොර හරක් අදි පළාත් සභා ඇමතිවරයකුගේ බැනරයක් සහිත ලොරියකින් හොර හරකුන් 11 දෙනකු රැගෙන ගිය පිරිසක් ගාල්ලේ දී සැකපිට අත් අඩංගුවයට ගත් බව පොලීසිය කි 13 August 2012
රිය අනතුරෙන් අයෙක් මරුට:දෙදෙනෙක් රෝහලට විරඟුල කොස්කඳවල රිය අනතුරකින් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලැබු බව වීරඟුල පොලිසිය කියයි. 13 August 2012
ඌව පිල කඩුලූ 8 කින් බස්නාහිර පරදවයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වූ අද (12) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දිනයේ ද 12 August 2012
ඇමරිකාව ලන්ඩන් ඔලිම්පික් ශූරතාව දිනයි ඇමරිකාව රන් පදක්කම් 46 ක් දිනාගනිින් අද (12) අවසන් වූ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශූරතාව හිමිකර ගැනීමට සමත්විය. රන් පදක්කම් 38 දිනූ ච 12 August 2012
ඌව පිල ලකුණු 59 ක් පසු පසින් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි 12 August 2012
බස්නාහිර ඩන්ඩි 136 යි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි 12 August 2012
තමීම් (93*) - කම්රාන් (79) ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තර 12 August 2012
මැරතන් ක්‍රීඩක කුරේ 55 වැනි ස්ථානයට ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අද (12) පැවැති පිරිමි මැරතන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 55 වැනි ස් 12 August 2012
උතුර රුද්රාස් ලකුණු 179 යි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) පළමු තරගය ලෙස උතුරු රුද්රාස් පිල සහ වයඹ යුනයිටඞ් පිල 12 August 2012
නිතර දකින චරිතයක් වෙන්න මම කැමැති නෑ රශ්මි රූත් යාලගල වන ඇයගේ වයස අවුරුදු 20 කි. ඒ ගෙවී ගිය විසි වසරක ජීවිත කාලයේදී ඇය කළ කී දේ දිහා බැලූවිට කළ දේ නම් බොහෝ යැයි හැෙඟ්. එතරම්ම 12 August 2012
වයඹ පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) දෙවැනි දිනය වන අද (12) පළමු තරගය ලෙස ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්රාස් පිල සහ 12 August 2012
පවට පින් දෙන්න බෑ ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ සහෝදරයකු වන ජෝර්ජ් ඔබාමා මුණගැසීම සඳහා ලන්ඩන් ඩේලි මේල් පුවත් පත පසුගියදා කෙන්යාවේ නයිරොබ් නුවරට ගි 12 August 2012
බදුලු රෝහල් සේවකයන්ට කඳුළු ගෑස් බදුල්ල රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සේවකයකු කහඉර මතදී අනතුරකට ලක් කළ මාළු ලොරි රියැදුරා සම්බන්ධයෙන් පොලීසිය හරි හැටි පරීක්ෂණ නොකළ 12 August 2012
කරුණානිධිගේ පඹයා කොළඹදී පුළුස්සයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධිගේ මූලිකත්වයෙන් තමිල්නාඩුවේදී පැවැත්වීමට යතියි කියන ඊළාම් සමුළු 12 August 2012
රත්නසිරි අනතුරු අඟවයි ත්‍රස්තවාදය යළි හොල්මන් කරන හෙයින් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව නවීන අවි ආයුධවලින් සන්නද්ධ කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිර 12 August 2012
කොටකෙතන ඝාතන ඔත්තුවට ලක්ෂ දහයක් තෑගි කහවත්ත කොටකෙතනදී එල් ඒ ප්‍රේමවතී (63) සහ ඇගේ දියණිය එච් පී පුෂ්ප කුමාරි (33) ජූලි මස 19 වැනිදා මරා පිළිස්සූ අපරාධකරුවන් සොයාගැනීමට තොරතුරක 12 August 2012
කපිලවස්තු ධාතු දෙවැනි වරටත් ලංකාවේ 1978 වසරෙන් පසු ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බුදුරජාණන් වහන්සේගේ කපිලවත්තු සර්වඥ ධාතූන් වහන්සේලා අගෝස්තු 19 වැනිදා ස 12 August 2012
ඊරියගෙයි පැටවුන්ගෙයි දිවි දික්වෙයි ඉහළ පුලියන්කුලමේ අලුත්ගම අඩි 20ක් ගැඹුරු දිය සිඳුණු ළිඳකට වැටී සිටි ඊරියක හා පැටවුන් පස් දෙනා ලණු දැලක් වියා ගොඩට ගෙන කැලයට පළවා හැර 12 August 2012
දූෂණ මඩින්න ජනපති ජන සහාය ඉල්ලයි ‘වංචා දූෂණ සහ අක්‍රමිකතා නතර කිරීමට රජය මොන තරම් උත්සාහ කළත් ඒවා නතර කිරීම හරි අමාරුයි. ඒවා නතර කිරීමට මහජනයා අපට සහය දිය යුතුයි.‘ මහි 12 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026