දෙපා සතාටත් ආදර්ශයක් ගිනිගෙන දැවෙන නිවෙසක ගිණි දැල් මැදින් පැටවුන් බේරා ගත් බැල්ලියකගේ වීර ක්‍රියාවක් චිලි සාන්තියාගෝ නුවරින් වාර්තා වෙයි. ගිනි නිවන 14 August 2012
වසර හතරකට පසු නිදහස ලබති කොළඹ කොල්ලූපිටියේ සම්බාහන ආයතනයක මුවාවෙන් 2008 සැප්තැම්බරයේ ගණිකා මඩමක් පවත්වාගෙන ආ බවට චෝදනා ලබා සිටි ගැහැණු පස් දෙනෙක් නීතිපති උපද 14 August 2012
පදික වෙළෙන්දෝ දැරියක කෙළෙසති මව සොයා බදුල්ලේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුමට ආ 14 හැවිරිදි දැරියක ත්‍රි රෝද රථයකින් ගල්කිස්සේ පාළු පෙදෙසකට ගෙන ගොස 14 August 2012
ලොරියක් පාරේ හිර වේ තීන්ත පැටවූ ලොරියක පසුපස රෝදය කොළඹ හැව්ලොක් ටවුමේ උද්‍යාන පාරේ දී ගිළි යෑමත් සමග එහි ඇති වූ දැඩි තදබදය අද රෑ වන තුරුත් පැවැතියේය. 14 August 2012
ලැප්ටොප් ලක් හොරු ඩුබායි පොලිසියේ ඩුබායි හි වෛද්‍ය සැපැයුම් මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගණක තුනක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකික තරුණයෝ පස් දෙනෙක් ඩුබායි පොලිසිය විස 14 August 2012
හිඟුරක්ගොඩ සභාවේ කිළිටි රෙදි එළිපිට සෝදයි හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ඇතුළු පිරිසක් ප්‍රාදේශීය සභා භූමියේදී බැන ගත් බවට හිඟුරක්ගොඩ පොලිසියට පැමිණිලි 14 August 2012
‘‘රජයේ සම්පත් ඡන්දයට” උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා ඡන්දයට රාජ්‍ය සම්පත් යොදා ගැනීම වේගයෙන් ඉහළ යතියි මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. මහජන ආධාර, 14 August 2012
සරසවි හිමිවරුත් විරෝධයේ උසස් පෙළ ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමයෙන් අසාධාරණයට ලක්වූ සියලූ සිසුනට වහා සාධාරණ විසඳුමක් දෙන ලෙසත්, සරසවි ආචාර්ය ගැටලූ විසඳා 14 August 2012
වයස 102යි: කොල්ලෙක් වගේ දුවයි ලොව වේගවත් වයස්ගතම කෙටි දුර ධාවන ශූරයා ලෙස නව ලෝක වාර්තාවක් තැබීමට ජපානයේ මයාසාකි හිදකිචි (102) සමත්විය. 2009 සිට දකුණු අප්‍රිකා ජාතික ස්ට 14 August 2012
රුහුණට වතුර නැහැ හම්බන්තොට ගොවින් සඳහා සමනල වැවෙන් උඩවළවේ ජලාශයටත් එතැනින් මොනරාගල හබරල වැවටත් හරවන වාරි ජලය රැගෙන යන මහා ඇළ හරහා බැම්බක් බැඳ මොනරා 14 August 2012
මෙහෙමත් රා බීමක් පුණ්ඩළුඔය නගරයේ රා තැබැරුමේ රා ටෙන්ඩරය රුපියල් ලක්ෂ 181කට තීන්දු වූ බව නුවරඑළිය මහා දිසාපති ඩී.පී.ජි කුමාරසිරි මහතා කියයි. ගියවසරේ ටෙ 14 August 2012
පත්තෑයා සිවුදෙනකු රෝහලට යවයි. සපත්තුවේ පත්තෑයකු සිටිනු දුටු ඉංජිනේරුවකුගේ කැබ්රිය පානදුර කුරුස හන්දියේදී ත්‍රීරෝද රියක, වෑන් රියක, මෝටර් සයිකලයකද හැපී තාප්පය 14 August 2012
පංචමහා බලවේගයම මහ පාරේ පනස්හයේ ආණ්ඩුව බිහි කිරීමට කැපවූ පංච මහා බලවේගයම අද මහ පාරේ. අපිත් බලාගෙන ඉන්නවා මේවා අද විසදෙයි හෙට විසදෙයි කියලා. තිබ්බටුවාවේ සුමං 14 August 2012
පන්දාගේ හොර නෝට්ටු පදවියේ පදවි ශ්‍රීපුර අලූත් ගල්විල්ලෑවේ ගම්මඩුවේ රියැදුරෙක් රුපියල් පන්දාහේ හොර නෝට්ටු දහයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සැකපිට අත්අ 14 August 2012
විමල් වීරවංශගේ ඡන්ද කාර්යාලය කඩයි. ඇමැති විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ කන්තලේ ඡුන්ද කාර්යාලය හා භාතියගම හා රජ ඇළ කාර්යාලවලට පහරදී කඩා බිඳ දමා ඇත. මඩකළපුවේද 14 August 2012
අම්සා බෙල්ජියමට - රවිනාථ ජීනීවා නුවරට මහා බි්රතාන්යයේ හිටපු නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්. අම්සා මහතා බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කරනු ලැබීය. බෞද්ධ හින්ද, ක 14 August 2012
ප්‍රභූ ආරක්ෂක දෙන්නා රිමාන්ඞ් ගැබිනියකට හා ති‍්‍රරෝද රියැදුරකු වන ඇගේ සැමියාට පහර දුන්නැයි සැකපිට හොරණ කුඹුක ප්‍රභූ ආරක්ෂක පුහුණු කඳවුරේ කොස්තාපල් පි්රයන් 14 August 2012
පුත්තලමේ පදිංචිකරුගේ පස්සෙන් ලක්ෂ 77ක රන් එළියට රුපියල් ලක්ෂ 77ක් වටිනා රත්රන් බිස්කට් 9ක් බැටරිකෑලි දෙකක ස්වරූපයෙන් සකසා සිරුරේ සඟවාගෙන බැංගලෝරයට යන්නට ආ සිව්දරු පියකු(37) කටුනායක 14 August 2012
නැගෙනහිර නාගාස් කඩුලූ 7 කින් ජයගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැග 13 August 2012
කදුරට වෝරියස් 159 යි තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී ද 13 August 2012
රාජකීය විභාග සම්බන්ධීකරණ නිලධාරියා ගෙදර භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රයේ සංශෝධන කොළඹ රාජකීය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සිසුනට නොදුන්නැයි එහි සම්බන්ධීකරණ නිලධාරියා රාජක 13 August 2012
සිරියා කැරැලිකරුවෝ රජයේ යානයක් පුපුරුවති සිරියානු ගුවන් හමුදාවට අයත් මිග් ප්‍රහාරක යානාවක් එරට රජයට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළන ලදි. යානාව ප් 13 August 2012
නොරොච්චෝලේ කරච්චලේ ඉවර නෑ. නොරොච්චෝලේ තාප බලාගාරයේ අලූත්වැඩියාව අවසන් නොවූ නිසා පැය 2 විනාඩි 15 විදුලිය කපන බව ලංකා විදුලබල මණ්ඩලය කියයි. එහි ටර්බයින පිළිසකර කි 13 August 2012
ස්වාසිලන්ත රජු ලංකාවේ ස්වාසිලන්තයේ තෙවැනි මිස්වාති රජු සහ ඊන්කෝ ෂිකාට් බිසව ඇතුළු රාජකීය දූත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයකින් දිවයිනට 13 August 2012
අල ලූනු බදු ඉහළට අද මැදියම් රැයේ සිට ලොකු ලූනු හා අර්තාපල් ආනයන බද්ද පිළිවෙළින් කිලෝවකට රුපියල් 25 හා 20 දක්වා ඉහළ නංවා ඇත. 13 August 2012
‘මුල්ගල් පැළකරන්න එපා‘ ජනපති මුල්ගල් පැළවීමට ඉඩ නොදී කල්තියා සැලැසුම් සහිතව මුල්ගල් තබන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති ගාල්ල සංවර්ධන කමිටු රැස්වීමේදී කීවේය. රජයේ ඉ 13 August 2012
ඒ රන් ගුලි නුගවෙල දිසාවගේ කඩුවෙන් නොවේ කඩවත බියන්විල රන්කරු තේනුවර ආරච්චිගේ කැළුම් ළඟ තුබූ රන් ගුලි කොළඹ කටුගෙයින් සොරාගත් රන් භාණ්ඩ උණුකැර ලබාගත් රන් නොවේ යැයි කොළඹ අපර 13 August 2012
ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 195 ක ජයක් වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ නැමීබියා පිල අතර අද (13) බි්රස්බේන්හිදී පැවැති ‘ඞී’ කාණ්ඩයේ තරගයෙන් ශ් 13 August 2012
ඇමැති රිෂාඩ්ට මන්නාරම් උසාවියෙන් නොතීසි විනිසුරුවරයකුට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන 27 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට මන්නාරම ම 13 August 2012
ජනපති කියලත් වැඩේ පමා කරයි. මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි ‘‘උල් පැන්ගෙයි’’ පවත්වාගෙන යන පොලිසිය එම ගොඩනැගිල්ලෙන් වහාම අන් තැනකට මාරු කරන ලෙස දළදා සමිඳු 13 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026