ඩුබායි රටට පලා යන්න ගිය සංවිධානාත්මක අපරාධකරුවෝ 4 ක් කොටුවෙති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලියක වෙඩික්කරුවෙකු වු පාතාල සාමාජික වැල්ලේ සාරංග ඇතුළු පුද්ගලයෝ සිව් දෙනෙක් ඩුබායි රටට පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 23 August 2020
කොරෝනා ආසාදිත කතක් මියයයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයකු අද(23) මීට සුළු මොහොතකට පෙර මිය ගොස් ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 23 August 2020
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවා පොලිස් වෙඩි පහරින් මරුට ඝාතනයට ලක්වූ බව කියන, අංගොඩ ලොක්කාගේ පාර්ශවයේ ප්‍රධාන වෙඩික්කරුවා වූ ’මල්වතු හිරිපිටිය චමින්ද එදිරිසූරිය’ හෙවත් ’චමියා’ නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගිය බව පැහැදිලි ගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 23 August 2020
බත්තරමුල්ලේ ‘යකා සම්පත්‘ අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු බත්තරමුල්ල සුබිත පුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ ආනන්ද සිල්වා නොහොත් ‘යකා සම්පත්‘ නමැත්තා හොරොයින් මත්කුඩු, තියුණු ආයුධ, ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 22 August 2020
5000 හොර නෝට්ටුවක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (22) සවස ඇල්ල පොලීසිය මගින් ඇල්ල හෙල හල්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 22 August 2020
ළමා සංවර්ධන මධ්‍යස්ථානයකින් පලා යමින් සිටි දරුවන් තිදෙනකු පොලිස් බාරයට මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථානයකින් පලා යමින් සිටි පිරිමි දරුවන් තිදෙනකු අද (22) පොලිසිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 22 August 2020
අවුරුදු 15 ඥාති අයියා පණගැන්වූ ලොරියට යටවී 12 හැවිරිදි මල්ලී මරුදකී පහලොස් හැවිරිදි සිය ඥාති සොහොයුරා පණ ගැන්වූ ලොරි රථයට යටවී 12 හැවිරිදි දරුවකු අද (22) මිය ගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි. 22 August 2020
කැබ් රථයක් දුම්රියේ ගැටී 7කට බරපතලයි තලාව පයිංඩිකුලම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී කැබ් රථයක් තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා ගමන්ගත් අංක 5028 දරණ මගි දුම්රියේ අද (22) ගැටීමෙන් කැබ් රථයේ රියදුරා ඇතුළු 7 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව තඹුත්තේගම පොලිසිය කියයි. 22 August 2020
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වන අලි කඩාවදිති මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණු වන අලි රංචුවක් එහි ගෙවත්තේ විශාල භූමි භාගයක තිබූ සියලු වගාවන් අද (22) වනසා දමා ඇති බව ලේකම් කාර්යාල ආරංචි මර්ග සඳහන් කළේය. 22 August 2020
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 3ක් මරුට ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල 24 කණුව අසලදී අද (22) උදෑසන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතයි ඇල්ල පොලිසිය පවසයි. 22 August 2020
වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට අම්බලන්ගොඩ ගාලුපාරේ මාදම්පේ පැරට් හන්දියේදී අද (22) උදේ 9.00ට පමණ යතුරුපැදියකින් ගමන් කරමිනි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 22 August 2020
අලව්වේ අනතුරකින් 5ක් මරුට කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් මහ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි. 22 August 2020
ණය සහන ඉල්ලුම් කාලය දීර්ඝ කෙරේ ‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම් යෝජනා ක්‍රමයට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 21 August 2020
විදෙස්ගතව සිට පැමිණි තවත් 10 කට කොරෝනා මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 21 August 2020
වඳුරෝ - රිලව් පොල් වගාව වනසනවා වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් විශාල වගා හානියක් වන බවත් උන් විසින් පොල් වලු ලක්ෂ 10 ක පමණ අස්වැන්නක් දිනපතා රටට අහිමි කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 August 2020
ලක්ෂයක මුදල් - මත්කුඩු සමඟ අයෙක් අත්අඩංගුවට මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී කුඩු ග්‍රෑම් 5 ක් සහ රුපියල් ලක්ෂයක මුදල් සමඟ පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත්බව මොරටුව එගොඩ උයන පොලිසිය පැවසීය. 21 August 2020
19 ට සහය දුන් අය එය අහෝසි කරන්න උත්සහ කරන්නේ ඇයි දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙමින් සහය දුන් අයම අද එම සංශෝධනය අහෝසි කරන්නට උත්සාහ කරන්නේ ඇයිදැයි තමන් ප්‍රශ්න කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 August 2020
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ දී අද (21) සම්මත විය. 21 August 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ලැබුණු විගස එන්නත ලංකාවට දෙනවා ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීම සඳහා රුසියාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද විගස එය ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙරට රුසියානු තානාපති යූරි මතේරි මහතා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (21) දැනුම් දුන්නේය. 21 August 2020
නොරොච්චෝලේ අද සිට යළි වැඩ දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අද(21) සවස ලබා දීමට හැකි වූ බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය. 21 August 2020
මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක් ජනතාවගේ මූල්‍ය ගැටලුවලට විසඳුම් දීම සඳහා ‘මූල්‍ය පාරිභෝගික සබඳතා’ දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 21 August 2020
ඉන්දියාවේ ජලවිදුලි බලාගාරයක ගින්නකින් 9 දෙනෙකු මරුට ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ ශ්රීසයිලම් ප්‍රදේශයේ පිහිටි ජලවිදුලි බලාගාරයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. 21 August 2020
කෝටි 20 ක ‘මැන්ඩි‘ ළඟ තබාගත් සැකකරු රිමාන්ඩ් ශ්‍රී ලංකාවෙන් පළමුවරට සොයා ගත් රුපියල් කෝටි 20 ක පමණ වටිනා ‘මැන්ඩි‘ නමැති මත් කුඩු කිලෝග්රැම් 12 ක් ළඟ තබාගෙන සිටියදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අද (21 )පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය. 21 August 2020
’හැට්ටයා’ රිමාන්ඩ් රුපියල් 98, 47,000ක චෙක්පත් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කළ ’’හැට්ටයා’’යන ආරුඪ නාමයෙන් හඳුන්වනු ලබන සැකකරු ලබන 26 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ක්‍රිෂ්ටි පෙරේරා මහතා අද (21) නියම කළේය. 21 August 2020
රාජිත - පාඨලී - ශානි තිදෙනාටම දෙවැනි වරටත් නොතීසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක මහතාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට අද (21) දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔවුහු පැමිණ නොසිටියහ. 21 August 2020
පැමිණිල්ලේ සාක්ෂි සටහන් වග උත්තරකරුවන්ට දෙන්න නියෝග ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ගොනු කර ඇති පැමිණිල්ලේ සාක්ෂි සටහන්වලට අදාළ සියලු වාර්තා එහි වගඋත්තරකරුවන්ට ලබාදෙන ලෙස ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(21) නියෝග කළේය. මෙම නියෝගය දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිසමේ ලේකම්වරයා වෙත නිකුත් කෙරිණි. 21 August 2020
කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා රෝහිණී ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂක සෙනට් සභික කමලා හැරිස් මහත්මියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරිය වශයෙන් ශ්‍රී ලාංකික සම්භවයෙන් යුතු රෝහිණී ලක්ෂ්මි රවින්ද්‍රන් කොසොග්ලු මහත්මිය කටයුතු කරන බව ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරයි. 21 August 2020
බස්නාහිර ආණ්ඩුකාර ඇතුළු 6 කට නොතිසී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 06 දෙනෙකුට ලබන ඔක්තෝම්බර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (21) නොතිසි නිකුත් කළේය. 21 August 2020
ඒකීය රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ශාපයක් ඒකීය රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ශාපයක් බවත් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ජාතික අවශ්‍යතාවක් බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 21 August 2020
කැලණි ගඟෙන් ජීව උණ්ඩ තොගයක් සොයාගනී නවගමුව කැලණි ගඟ හරහා දොම්පේ ප්‍රදේශයට පිවිසෙන කුඩා පාලම අසළින් කැලණි ගඟට දමා තිබූ ජීව උණ්ඩ තොගයක් මීට සුළු මොහොතකට පෙර සොයාගත් බව නවගමුව පොලිසිය. 21 August 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026